A Brand of Non Media Shout (Private) Limited

2021 නොවැම්බර් 01 සඳුදා අද

ඉර උදාව – 05.58 පෙ.ව ඉර බැසීම – 05.50 ප.ව ප්‍රවපල් නැකත දහවල් 1.52 දක්වා පවතී. ඉන්පසුව උත්‍රපල් නැකත උදාවෙයි. සුබ දිශාව – නැගෙනහිර

මිතුරන් සමග ‌බෙදාගන්න


ඉර උදාව – 05.58 පෙ.ව
ඉර බැසීම – 05.50 ප.ව
ප්‍රවපල් නැකත දහවල් 1.52 දක්වා පවතී. ඉන්පසුව උත්‍රපල් නැකත උදාවෙයි.
සුබ දිශාව – නැගෙනහිර
මරු සිටින දිශාව – වයඹ
රාහු කාලය – පෙ.ව 7.28 – 08.58

අධ්‍යාපනයට සුබදායක වෙයි. උසස් ඉගෙනීමට තිබූ බාධක දුරු වේ. තරඟ විභාග ආදියට සුබයි.

 

රැකියා දියුණුව ඇතිවේ. නව රැකියා, තනතුරු ලාභ හිමිවෙයි. විදෙස්ගතවන බලාපොරොත්තුවෙන් සිටින අයටද යහපත් වෙයි.

 

ඉවසීමෙන් කටයුතු කළ යුතුයි. මානසික පීඩාකාරී දේ සිදුවිය හැක. කාර්යබහුලත්වය යෙදෙන්නටද හේතුයි.

 

ධනලාභ සහිතයි. ලැබීම් ගෙනදෙයි. හදිසි වාසනා තත්ත්වයක් ඇතිවෙයි.

 

සතුටුදායක දිනයකි. තිබූ ප්‍රශ්න විසඳේ. සිතට යම් සහනයක් අත්පත් වෙයි.

 

ගැටළුකාරී දිනයකි. පීඩාවන්ට ඉඩතිබේ. අනතුරු ඇතිවිය හැක. හිතවතුන් අමනාපවන්නට හැකියි.

 

රැකියා දියුණුව මෙන්ම, මුදල් ලැබීමටද යහපත් වෙයි. දේපළ ගැටළු නිරාකරණය වෙයි. හදිසි ධනලාභ සහිතය.

 

නව රැකියා හිමිවෙයි. තිබූ රැකියාවෙහි ගැටළු තිබූ අයට ඒවා විසඳේ. උසස්වීම්, තනතුරු ලාභ සහිතය.

දුර බැහැර ගමන් යෙදෙන්නට තිබේ. බලාපොරොත්තු ඉටුවෙයි. සාර්ථකත්වය ඇතිකෙරේ.

 

කාර්යබහුල වෙයි. ගමන්බිමන් බහුල වෙයි. ආවේගශීලී බාවයෙන් මිදී කටයුතු කළ යුතුයි.

 

මංගල යෝග සහිතයි. අවිවාහක අයට විවාහ යෝජනා ලැබේ. ව්‍යාපාර දියුණුවට පත්වේ. වැඩිදියුණුව සැලසෙයි.

 

උදරාශ්‍රිත රෝග වලට මෙන්ම දුර්වල සතුරු පීඩා කුමන්ත්‍රණ වලට ඉඩතිබේ. ප්‍රවේසම් විය යුතුයි.

 

ඔබගේ සියලු ජ්‍යොතිෂය වැඩකටයුතු නිසියාකාරව කරවාගැනිම අමතන්න.
ප්‍රවීන ජෝතිර්‍යවේදිනි
ප්‍රසාදිනී නර්මදා
0712 – 151 424

 

 

තවත් පුවත්