A Brand of Non Media Shout (Private) Limited

නායයාම් අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කෙරේ….

පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය යටතේ,  ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දිස්ත්‍රික්ක දෙකකට නායයාම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ. ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර

මිතුරන් සමග ‌බෙදාගන්න

පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය යටතේ,  ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දිස්ත්‍රික්ක දෙකකට නායයාම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත් කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත් මෙලෙස අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇත.

අදියර 1 යටතේ විමසිලිමත් බවින් සිටිමේ මෙම නිවේදනය හෙට (01) රාත්‍රි 9.00 දක්වා බලපැවැත්වෙනු ඇති.

තවත් පුවත්