A Brand of Non Media Shout (Private) Limited

නොවැම්බර් 02 අඟහරුවාදා අද ..

ඉර උදාව – 05.58 (පෙ.ව.) ඉර බැසීම – 05.50 (ප.ව) උත්‍රපල් නැකත පෙ.ව 11.44 දක්වා පවතින අතර ඉන්පසුව හන නැකත උදාවෙයි. සුබ දිශාව –

මිතුරන් සමග ‌බෙදාගන්න

ඉර උදාව – 05.58 (පෙ.ව.)
ඉර බැසීම – 05.50 (ප.ව)
උත්‍රපල් නැකත පෙ.ව 11.44 දක්වා පවතින අතර ඉන්පසුව හන නැකත උදාවෙයි.
සුබ දිශාව – දකුණ
මරු සිටින දිශාව – බස්නාහිර
රාහු කාලය – ප.ව 02.58 – 04.28

රෝග පීඩා තත්ත්වයන් ඇතිවන්නට හේතුයි. වෛද්‍ය උපදෙස් බෙහෙත් වර්ග පරිහරණය කරන්නේ නම් ඒවා අකුරට පිලිපැදිය යුතු වෙයි. සතුරු පීඩා කුමන්ත්‍රණ වලට හේතුය.

 

අධ්‍යාපන කටයුතු වලට සුබදායකය. උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක කෙරේ. තරඟ විභාග ජයග්‍රහණ අත්පත් වෙයි.

 

රැකියා තනතුරු ලාභ ඇතිකරයි. විදෙස්ගත රැකියා වලට උනන්දු වූ අයට යහපත්ය. ගෙදර දොර පරිසරය යහපත් අතට හැරේ.

 

මානසික පීඩාකාරී තත්ත්වයන් ඇතිවීමට හේතුයි. අධික කාර්යබහුල දිනයක් උදාවීමේ ඉඩක් ඇත. සැම දෙයක්ම ක්‍රමානුකූලව සිදු කිරීමට උත්සාහ ගත යුතුයි.

 

ධනලාභ සහිතයි. ලොතරැයි ලාභ වැනි හදිසි වාසනා තත්ත්වයන් උදාවෙයි. පසුගිය දින වල තිබූ ගැටළු විසඳේ. සැනසීම බුක්ති විඳින්නට ලැබේ.

 

පිලිවෙලට, ක්‍රමානුකූලව කටයුතුවල නිරතවිය යුතු දිනයකි. බාධකාරී තත්ත්වයන් ඉවත්වෙයි. අන්‍යයන් සමඟ හොඳ හිත තහවුරු වෙයි.

 

ප්‍රවේසම් විය යුතුයි. ඉවසීමෙන් කටයුතු කිරීමටත්, ධනහානි ඇතිනිසා එයින් ප්‍රවේසම් වන්නටත් වගබලා ගත යුතුයි. සිතට පීඩාවන් ඇතිවිය හැකියි.

 

ඉඩකඩම් දේපළ සම්බන්ධ අවුල් විසඳේ. ලැබීම් සහිතයි. හදිසි ධනලාභ උදාවෙයි. හවුල් ව්‍යාපාර ආදිය සාර්ථක කෙරේ.

නව රැකියා අවස්ථා උදාවේ. රැකියා කටයුතු වලට බාධක, සතුරු පීඩා තිබුනේ නම් ඒවා ඉවත්වෙනු ඇත. නව ආදායම් මාර්ග ඇතිවෙයි.

 

දුර බැහැර ගමන්බිමන් යෙදේ. නෑදෑ හිතමිතුරු සබඳතා වර්ධනය වේ. අමනාපකම් ඉවත්වී යයි. ඉදිරි දියුණුව වෙනුවෙන් නව සැලසුම් ඇති වේ.

 

කාර්යබහුල දිනයකි. අමතක වීම,අතපසු වීම සිදුවීමට ඉඩතිබේ. ගමන්බිමන් වැඩිපුර යෙදිය හැක.ධනය හානි කරන්නට හැකියි.

 

මංගල යෝග උදාවෙයි. ප්‍රේම සබඳතා නිසා සිතේ සතුට ඇතිවෙයි. ගෙදර දොර පරිසරය.

 

ඔබගේ සියලු ජ්‍යොතිෂය වැඩකටයුතු නිසියාකාරව කරවාගැනිම අමතන්න.
ප්‍රවීන ජෝතිර්‍යවේදිනි
ප්‍රසාදිනී නර්මදා
0712 – 151 424

 

 

තවත් පුවත්