A Brand of Non Media Shout (Private) Limited

පිලිපීන හමුදාව කොමියුනිස්ට් ගරිල්ලා නායක මැඩ්ලොප් මරා දමයි…

පිලිපීනයේ ප‍්‍රධානතම කොමියුනිස්ට් ගරිල්ලා ප‍්‍රධානියා වූ ජෝර්ජේ මැඞ්ලොප් පිලිපීන හමුදාව විසින් මරා දමා ඇත. ගරිල්ලන් 30 ක් සමග රහස් සාකච්ඡාවක නිරතවී සිටි මෙම ගරිල්ලා

මිතුරන් සමග ‌බෙදාගන්න

පිලිපීනයේ ප‍්‍රධානතම කොමියුනිස්ට් ගරිල්ලා ප‍්‍රධානියා වූ ජෝර්ජේ මැඞ්ලොප් පිලිපීන හමුදාව විසින් මරා දමා ඇත. ගරිල්ලන් 30 ක් සමග රහස් සාකච්ඡාවක නිරතවී සිටි මෙම ගරිල්ලා නායකයා ගැන ගම්වාසීහු හමුදාවට තොරතුරු ලබාදී තිබූ බව බි‍්‍රගේඩියර් රෝමියෝ බ‍්‍රම්හරි පැවැසීය.

මැඞ්ලොප් මරුමුවට පවත්වන විට 72 හැවිරිදි වියේ පසු විය. ඔහුගේ සිරුර අසල ප‍්‍රහාරක අවි සහ පතරොම් ද තිබී හමුවී ඇත. වෛi ප‍්‍රතිකාර ගැනීම සඳහා වෛiවරයකු සමග යතුරුපැදියකින් පැමිණ සගයන් සමග සාකච්ඡුාවක නිරතවී සිටි අවස්ථාවේ පිලිපීන හමුදා ප‍්‍රහාරය එල්ලවී තිබේ.

තවත් පුවත්