A Brand of Non Media Shout (Private) Limited

2021 නොවැම්බර් 04 බ්‍රහස්පතින්දා අද

ඉර උදාව – 05.58 ඉර බැසීම – 05.50 ” සිත ” නැකත උදේ 07.42 දක්වා පවති. ඉන්පසුව ” සා ” නැකත උදාවෙයි. සුබ දිශාව

මිතුරන් සමග ‌බෙදාගන්න

ඉර උදාව – 05.58
ඉර බැසීම – 05.50
” සිත ” නැකත උදේ 07.42 දක්වා පවති. ඉන්පසුව ” සා ” නැකත උදාවෙයි.
සුබ දිශාව – නැගෙනහිර
මරු සිටින දිශාව – දකුණ
රාහු කාලය – ප.ව 01.29 – 02.59

මංගල යෝග උදාවන දිනයකි. නව සබඳතා ඇතිවෙයි. හවුල්කරුවන් සමඟ කරන වැඩ සාර්ථක වෙයි.

 

සතුරු පීඩා කුමන්ත්‍රණ ඇතිවෙයි. උදරාබාධ සහිතයි. අසනීප රෝග පීඩා, බෝවන රෝග ආදිය වැළඳීමට ඉඩතිබේ.

 

අධ්‍යාපන කටයුතු වලට යහපත් වෙයි. උසස් අධ්‍යාපනයට, තරඟ විභාග වලට මුහුණ දෙන්නට සුබදායක වෙයි.

 

ස්ථානගත ප්‍රශ්න වලට විසඳුම් ලැබේ. රැකියා අවුල් විසඳේ. සහනදායිව කටයුතු කරන්නට ලැබේ.

 

මානසික පීඩා ගෙනදේ. බලාපොරොත්තු ඉටුවීම ප්‍රමාද කරයි. ධන හානි වලට ඉඩතිබේ.

 

ධනලාභ ගෙනදෙයි. මිල මුදල් සම්බන්ධව තිබූ ගැටළු නිරාකරණය වෙයි. ණය තුරුස්වලින් නිදහස ලැබේ.

 

ගැටළු වලට විසඳුම් ලැබේ. සිතට සතුට ඇතිවෙයි. බලාපොරොත්තු ඉටුවෙයි.

 

පීඩාකාරී දිනයකි. ආවේගශීලීව කටයුතු කරන්නට යෑම නිසා පාඩු සිදුවෙයි.

ලැබීම් සහගත වෙයි. සිතේ සතුට ඇතිකරයි. ආදායම් ලැබේ. රැකියා දියුණු වෙයි.

 

රැකියා දියුණුව, නව රැකියා ලැබීම, විදෙස්ගත රැකියා ලාභ වලට හේතු ඇතිකරයි. තනතුරු ලාභ වලටද ඉඩ පවතියි.

 

දුර බැහැර ගමන් යෙදේ. එයින් සිතට සැනසීම, වාසි අත්පත්වීම සිදුවෙයි. බලාපොරොත්තු ඉටුවෙයි.

 

කලබලකාරී දිනයකි. අතපසුවීම්, අමතකවීම් වලට ඉඩතිබේ.

 

ඔබගේ සියලු ජ්‍යොතිෂය වැඩකටයුතු නිසියාකාරව කරවාගැනිම අමතන්න.
ප්‍රවීන ජෝතිර්‍යවේදිනි
ප්‍රසාදිනී නර්මදා
0712 – 151 424

 

 

තවත් පුවත්