A Brand of Non Media Shout (Private) Limited

නොවැම්බර් 05 සිකුරාදා අද

ඉර උදාව – 05.59 ඉර බැසීම – 05.50 “සා” නැකත උදේ 05.07 දක්වා පවති. ඉන්පසුව විසා නැකත උදාවෙයි. සුබ දිශාව – ඊසාන මරු සිටින

මිතුරන් සමග ‌බෙදාගන්න

ඉර උදාව – 05.59
ඉර බැසීම – 05.50
“සා” නැකත උදේ 05.07 දක්වා පවති. ඉන්පසුව විසා නැකත උදාවෙයි.
සුබ දිශාව – ඊසාන
මරු සිටින දිශාව – ගිණිකොණ
රාහු කාලය – පෙ.ව 10.29 – 11.59

සුබදායක තත්ත්වයක් පවතී. බලාපොරොත්තු ඉටු කරන දිනයකි. ප්‍රේම සබඳතා පිලිබඳ බලාපොරොත්තු ඉටුවෙයි.

 

රෝග පීඩා අසනීප අදියෙන් ප්‍රවේසම් විය යුතුයි. බෝවන රෝග වැළඳීමට, හදිසි අනතුරු ඇතිවන්නට ඉඩ තිබේ.

 

හවුල්කරුවන් සමඟ කරන වැඩ වලින් ජයග්‍රහණ ඇතිකරයි. ඉගෙනීමේ යෙදෙන අයට තම කටයුතු සාර්ථක කරවයි. විදෙස්ගත අයට දියුණුව සැලසේ.

 

ස්ථානීය ගැටළු විසඳේ. රැකියා අවුල් විසඳේ. ගෙදර දොර තිබූ ගැටළු විසඳුමට පත්වෙයි. සුබදායක දිනයකි.

 

මානසික පීඩා ඇතිකරවයි. සිතට තිබූ සැනසීම අඩුකරයි. කළබලකාරී දිනයක් වන්නටද ඉඩතිබේ.

 

ලැබීම් ආදියට යහපත් වෙයි. මිල මුදල් ලැබීම් ආදිය මෙන්ම අතිරේක ධනෝපායන මාර්ග සැලසෙයි. තම ආර්ථික මට්ටම යහපත් වෙයි

 

තිබූ ගැටළු විසඳේ. නව සැලසුම් ඇතිවෙයි. නව බලාපොරොත්තු ඇතිකෙරේ. ප්‍රමාද වෙමින් පැවති කටයුතු ඉටුවෙයි.

 

අසනීප රෝග පීඩා, හදිසි අනතුරු, හිතවතුන් අමනාපවීම් ආදියට ඉඩ තිබේ. ප්‍රේම සබඳතා වලට දෝෂ සහිතය.

 

ලැබීම් සහිතයි. බලාපොරොත්තු ඉටු කරයි. නව ආදායම් මාර්ග ඇතිවෙයි. නව රැකියා වලටද හේතුය.

 

 රැකියා දියුණුව ඇතිකරයි. උසස් රැකියා ලාභ වලට හේතු පවතී. වැටුප් පිලිබඳ ගැටළු විසඳේ.

 

බලාපොරොත්තු ඉටුවෙන යහපත් දිනයකි. දුර බැහැර ගමන් බිමන් වලින් වාසි අත්පත් වෙයි.

 

කාර්යබහුල දිනයකි. මානසික වශයෙන් අවිවේකීතාවය වැඩිවශයෙන් බලපවත්වයි. ඉතා ඉවසීමෙන් කටයුතු කළ යුතුය.

 

ඔබගේ සියලු ජ්‍යොතිෂය වැඩකටයුතු නිසියාකාරව කරවාගැනිම අමතන්න.
ප්‍රවීන ජෝතිර්‍යවේදිනි
ප්‍රසාදිනී නර්මදා
0712 – 151 424

 

 

තවත් පුවත්