වැලි කන්දකින් වැසුනු නැව් නොඒන වාණිජ වරාය

ඩොලර් මිලියන 80ක වියදමින් ඩෙන්මාර්ක ණය ආධාර මත ඉදිවූ ඔලුවිල් වරාය දුර්වල ශක්‍යතා අධ්‍යායනය හා නඩත්තුව හේතුවෙන් වරායේ වැලි ගොඩගැසීම නිසා මේවන විට වරාය

මිතුරන් සමග ‌බෙදාගන්න

ඩොලර් මිලියන 80ක වියදමින් ඩෙන්මාර්ක ණය ආධාර මත ඉදිවූ ඔලුවිල් වරාය දුර්වල ශක්‍යතා අධ්‍යායනය හා නඩත්තුව හේතුවෙන් වරායේ වැලි ගොඩගැසීම නිසා මේවන විට වරාය සම්පූර්ණයෙන්ම භාවිතා නොකෙරේ.

වැලි කන්ද ඉවත් කරන ලෙසට වරාය අධිකාරියට කාලයක් තිස්සේ කළ ඉල්ලීම්වලින් ඵලක් නොවුනු බවක් චන්ද්‍රිකා රෑප මගින් දැකගත හැක.

වරාය ප්‍රතිසංස්කරණය 2020 මාර්තු මාසයේදී ආරම්භ කළ නමුත් තවමත් සැලකිය යුතු ප්‍රගතියක් නොමැති තරම්ය. 2013 වසරේ වරාය විවෘත කර

මාස කිහිපයකට පසු වරාය තුළ වැලි පිරවීම සිදුවී ඇති ආකාරය දැකගත හැක.

තවත් පුවත්