A Brand of Non Media Shout (Private) Limited

2021 නොවැම්බර් 09 අඟහරුවාදා අද..

ඉර උදාව – 05.59 ඉර බැසීම – 05.49 ප්‍රවසල නැකත පස්වරු 04.59 දක්වා පවතී. ඉන්පසුව උත්‍රසල නැකත උදාවෙයි. රාහු කාලය – සවස 3.00 –

මිතුරන් සමග ‌බෙදාගන්න

ඉර උදාව – 05.59
ඉර බැසීම – 05.49
ප්‍රවසල නැකත පස්වරු 04.59 දක්වා පවතී.
ඉන්පසුව උත්‍රසල නැකත උදාවෙයි.
රාහු කාලය – සවස 3.00 – 04.30 දක්වා
සුබ දිශාව – නැගෙනහිර
මරු සිටින දිශාව – බටහිර

බලාපොරොත්තු ඉටුකරයි. රැකියා කටයුතු සාර්ථක වෙයි. ගෘහ ජීවිතය තුල සැනසීමෙන් කටයුතු කරගෙන යා හැක. සෞඛ්‍ය ගැටළු විසඳේ. ඉගෙනීමට යහපත්ය.

 

රෝග පීඩා අසනීප, බෝවන රෝග වලට හේතුයි. ආදායම් ලැබීම දුර්වල වෙයි. වියදම් අධික කරවයි. ගෘහ ජීවිතය තුල ගැටළු ඇතිවිය හැකියි. ඉගෙනීමේ කටයුතු වලට පීඩා උපද්‍රව එල්ල වේ.

 

මිල මුදල් ලැබීමට යහපත් වෙයි. රෝග පීඩා වලින් සුවය ලැබේ. විවාහ ජීවිතය සාර්ථක කරවයි. තරුණ තරුණියන්ගේ බිඳී ගිය ප්‍රේම සබඳතා නැවත අලුත් කරවයි. අසනීප රෝග පීඩා වලින් සුවය ලැබේ. ඉගෙනීමට සුබය.

 

සතුරු පීඩා, කුමන්ත්‍රණ එල්ලවෙයි. රෝග අසනීප ආදියට හේතුයි. ගෘහ ජීවිතය තුල ගැටළු ඇතිවීමට බේධ ඇතිවන්නට හේතුයි. ඉගෙනීමේ කටයුතු වල යෙදෙන අයට යහපත් වෙයි.

 

අධ්‍යාපන කටයුතු වලට, උසස් විභාග වලට, සම්මුඛ පරීක්ෂණ – තරඟ විභාග ආදියට සුබය. අසනීප රෝග පීඩා වලින් සුවය ලැබේ. ගෘහ ජීවිතය වාසනාවන්ත වේ. රැකියා කටයුතු සාර්ථක වෙයි.

 

ඉඩකඩම් දේපල, රැකියා තනතුරු සම්බන්ධ තිබූ ගැටළු විසඳෙයි. සෙම් පීඩා රෝග තත්ත්වයන්ට හේතුයි. මානසික පීඩා ගෙනදෙන කාරණ ඇතිවෙයි. ගෘහ ජීවිතය තුල සාමය රඳවා ගන්නට උත්සාහ කළ යුතුයි. ඉගෙනීමේ කටයුතු වලට උනන්දුව වර්ධනය වේ.

 

මානසික පීඩා ගෙනදෙන්නට හේතුයි. සිතට එතරම් සතුටුදායක දේ සිදුවීම ප්‍රමාද කරයි. අසනීප රෝග පීඩා ඇතිවන්නට ඉඩතිබේ. ගෘහ ජීවිතය තුල කළකිරීම් ඇතිකරයි. සමීප අය නිසා සිතට කළකිරීම් ඇතිකරයි. අධ්‍යාපන කටයුතු එපා කරවන දේ සිදුවිය හැක. උනන්දු විය යුතුයි.

 

ධනලාභ සහිතයි. ආදායම් මාර්ග වැඩිදියුණු වෙයි. නව රැකියා ලාභ හිමිවිය හැක. ගෘහජීවිතයේ වාසනාවන්ත තත්ත්වයක් ඇතිකරවයි. රැකියා දියුණුවෙයි. ඉගෙනීමේ කටයුතු සාර්ථක වෙයි.

 

ගැටළු වලට සාර්ථක විසඳුම් ලැබේ. ආදායම් මාර්ග වැඩිදියුණු වෙයි. නව සැලසුම් ඇතිකරයි. රැකියා සාර්ථක කරවයි. ගෘහ ජීවිතය තුල සුබදායි තත්වයන් ඇතිවේ. තිබූ තත්වයට වඩා සුබදායි තත්ත්වයක් ඇතිවෙයි. අධ්‍යාපන කටයුතු වලට ජයග්‍රහණ පෑදේ.

 

පීඩාකාරී දේ සිදුවන්නට හේතුයි. හදිසි අනතුරු, මානසික පීඩා, ගෘහජීවිතයේ අවුල්, චෝදනා, අපහාස වලට ලක්වන්නට ඉඩතිබේ. ධනහානි ඇතිවේ. ලෙඩරෝග අසනීප වලට හේතුයි.

 

ලැබීම් ඇතිකරවයි. අතිරේක ආදායම් මාර්ග කෙරේ යොමුවීමෙන් වාසි අත්පත් වෙයි. රැකියා උසස්වීම් ඇතිවේ. ඉගෙනීමේ කටයුතු වලට සුබදායකයි. ගෘහ ජීවිතය තුල සමගිය වර්ධනය වෙයි.

 

රැකියා බලාපොරොත්තු ඉටුවේ. ආදායම් යහපත් වේ. ගෘහ ජීවිතය වාසනාවන්ත වේ. පිය පාර්ශවයෙන් ලැබීමට හේතුයි. අසනීප සුවපත් වෙයි. ඉගෙනීමට සුබදායකය.

 

ඔබගේ සියලු ජ්‍යොතිෂය වැඩකටයුතු නිසියාකාරව කරවාගැනිම අමතන්න.
ප්‍රවීන ජෝතිර්‍යවේදිනි
ප්‍රසාදිනී නර්මදා
0712 – 151 424

 

තවත් පුවත්