ජර්මනියට සපයමින් තිබූ රුසියානු ගෑස් අත්හිටුවා ඇත. යමාල් ඊ. යූ. රෝන් ගෑස් නළ මාර්ගය ඔස්සේ මෙම ගෑස් ජර්මනියට සහ බටහිර යුරෝපයේ රටවල්වලට ලබා දී තිබුණි.
රුසියානු ගෑස් යුරෝපයට සැපයීම නතර කළ දෙවැනි අවස්ථාව මෙයයි. මෙලෙස ගෑස් සැපයුම් නතරවීමෙන් යුරෝපා ජනතාවට ඉදිරි ශීත සෘතුවේදී දැඩි දුෂ්කතරාවලට මුහුණ දීමට සිදු වේ.