Netflix Video Game කිහිපයක් එළිදැක්වීමට කටයුතු කරයි…

ඔන්න දැන් Netflix සමාගම පොරොන්දු ඉටු කරමින් සිය Video game series එක launch කර තිබෙන අතර ඒ අනුව, Stranger Things: 1984 Stranger Things 3:

මිතුරන් සමග ‌බෙදාගන්න

ඔන්න දැන් Netflix සමාගම පොරොන්දු ඉටු කරමින් සිය Video game series එක launch කර තිබෙන අතර ඒ අනුව,

යන games play කරන්නට දැන් හැකියාව ලබාදී තිබෙනවා.

https://twitter.com/i/status/1455580571959054341

දැනට Android සඳහා පමණක් නිකුත් කර ඇති මෙම game series එක කුඩා දරුවන්ගේ Netflix account වල හැර ලොව ඕනෑම අයෙකුගේ ඕනෑම Netflix account එකකින් play කිරීමටත් හැකියාව තිබෙනවා.

ඔබේ Android phone එකේ හෝ tablet එකේ Netflix app එක මත dedicated row එකක් ලෙස මෙම නව game series එක දැක ගත හැකි වනු ඇත. ඒ වගේම මෙම ඇතැම් games, offline play කිරීමටත් හැකියාව ලබා දී තිබෙනවා. කෙසේ නමුත් මෙම games play කිරීම සඳහා Netflix subscription එකක් තිබිය යුතු වන බව ඔවුන් පෙන්වා දෙනවා.

එමෙන්ම තවත් games හා features සමඟින් සිය mobile gaming experience එක තවදුරටත් upgrade කිරීමටද තම සමාගම කටයුතු කරන බව Netflix ආයතනය වැඩිදුරටත් සඳහන් කරනවා.

තවත් පුවත්