ඉර උදාව – 6.00
ඉර බැසීම – 05.49
දෙනට නැකත සවස 02.53 දක්වා පවතින අතර ඉන්පසුව සියාවස නැකත උදාවෙයි.
රාහු කාලය – පෙ.ව 10.30 – 12.00
සුබ දිශාව – ඊසාන
මරු සිටින දිශාව – ගිණිකොණ
ලැබීම් සහගත දිනයකි. බලාපොරොත්තු ඉටුවෙයි. රැකියා කටයුතු වල දියුණුව ඇතිකරයි. ආදායම් මාර්ග වැඩිදියුණු කෙරේ. ගෘහ ජීවිතය තුල සාමය, සතුට ඇති කරවයි. ඉගෙනීමේ කටයුතු දියුණුවට පත්වෙයි. අසනීප රෝග පීඩා සුව අතට හැරේ.
රැකියා කටයුතු දීප්තිමත් ආකාරයෙන් කරගෙන යන්නට ලැබේ. තිබූ බාධක ඉවත්වෙයි. නව රැකියා ලාභ සහිතයි. පිය පාර්ශවයෙන් ලැබීම් සහිතයි.
බලාපොරොත්තු සඵල වේ. වැඩිදියුණුව සැලසෙයි. නව ආදායම් මාර්ග ඇතිකෙරේ. ඉගෙනීමේ කටයුතු සාර්ථක කරවයි. ගෘහ ජීවිතය තුල සැනසීම බුක්ති විඳින්නට ලැබේ. අසනීප රෝග පීඩා වලින් සුවය අත්පත් වේ.
බාධකාරී දිනයකි. කාර්යබහුලත්වයක් ඇතිවන්නට ඉඩතිබේ. තම කටයුතු වෙනදාට වඩා පිලිවෙලටකට සිදු කල යුතුවෙයි. අමතක වීම්, අතපසුවීම් නිසා හානි පාඩු සිදුවන්නට හේතුයි.
මංගල යෝග උදාකෙරේ. අවිවාහක අයට ගැලපෙන මංගල යෝජනා එලඹෙයි. ප්‍රේම සබඳතා සාර්ථකත්වයට පත්වෙයි. බලාපොරොත්තු ඉටුවෙයි. මිල මුදල් ලාභ හිමිවෙයි.
උදරාබාධ ආශ්‍රිතව පීඩාකාරී තත්ත්වයන්ට මුහුණ දෙන්නට සිදුවිය හැක. දුර්වල සතුරු පීඩා කුමන්ත්‍රණ ඇතිකරයි. රැකිරක්ෂා කටයුතු වල ප්‍රශ්න ඇතිවීමේ ඉඩක් පවතී.
ධ්‍යාපන කටයුතු වල දියුණුවක් ඇතිවෙයි. උසස් අධ්‍යාපන කටයුතු වලට මාර්ගය විවරවෙයි. තිබූ බාධක දුරුවෙයි. සාර්ථකව තම කටයුතු තුල නිරත වෙන්නට ඉඩ ලැබේ.
ස්ථානගත ප්‍රශ්න විසඳෙයි. රැකියා ස්ථාන වල තිබූ ගැටළු විසඳේ. පපුව ආශ්‍රිත රෝග පීඩා තිබූ අයට සැලකිලිමත් වන්නට සිදුවෙයි. සෙම්රෝග පීඩා ආදියටද හේතුයි.
මානසික පීඩා ඇතිකරවන සුලුයි. කළකිරීම් ඇතිකරවීමට ඉඩතිබේ. හිතවතුන් අමනාප වීමේ ඉඩක් පවතී. හදිසි අනතුරු ඇතිවීමටද ඉඩතිබේ.
ධනලාභ සහිතයි. අතිරේක ආදායම් මාර්ග ඇතිකරවයි. රැකියා කටයුතු වල තිබූ පීඩා ප්‍රශ්න සමථයකට පත්වෙයි. ව්‍යාපාර සාර්ථක කෙරේ. විදෙස්ගත සාර්ථකත්වය ඇතිකරයි.
පසුගිය දින කිහිපයට වඩා සුබදායක දිනයකි. පසුගාමී වූ කටයුතු සියල්ලක් ඉටුවෙන්නට ගනී. සාර්ථකත්වය ඇතිකෙරේ. ඇතිවූ ප්‍රශ්න-ගැටළු ආදියට විසඳුම් ලැබේ.
බාධක සහිත දිනයකි. හදිසි අනතුරු සහිතයි. අසනීප රෝග පීඩා වලට ඉඩතිබේ. ආවේගශීලීවීම නිසා හිතවතුන් අමනාපකම් සාදාගනී. ගෘහ ජීවිතය තුලද අවුල් ඇතිවීමට ඉඩක් තිබේ.
ඔබගේ සියලු ජ්‍යොතිෂය වැඩකටයුතු නිසියාකාරව කරවාගැනිම අමතන්න.
ප්‍රවීන ජෝතිර්‍යවේදිනි
ප්‍රසාදිනී නර්මදා
0712 – 151 424