A Brand of Non Media Shout (Private) Limited

ඩෙංගු යලි හිස ඔසවයි – වැඩිම රෝගීන් බස්නාහිර පළාතෙන්

2021 ජනවාරි මාසයේ සිට මේ දක්වා දිවයින පුරා ඩෙංගු රෝගීන් 15874ක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා. එම ඩෙංගු රෝගීන්ගෙන් බහුතරයක්

මිතුරන් සමග ‌බෙදාගන්න

2021 ජනවාරි මාසයේ සිට මේ දක්වා දිවයින පුරා ඩෙංගු රෝගීන් 15874ක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.

එම ඩෙංගු රෝගීන්ගෙන් බහුතරයක් එනම් 47.4%ක් වාර්තා වන්නේ බස්නාහිර පලාතෙන් බවයි ඔවුන් සිදුකල පර්යේෂණයකින් අනාවරණය වී ඇත්තේ.

පවතින වැසි තත්වය සමග ඩෙංගු රෝගය ඉක්මනින් ව්‍යාප්ත විය හැකි බවත් නිවෙස් අවට හා මදුරුවන් බෝවිය හැකි ස්ථාන පිරිසිදුව තබාගන්නා ලෙසත් වසංගත රෝග විද්‍යා ඒකකය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.(ninenews.lk)

 

තවත් පුවත්