A Brand of Non Media Shout (Private) Limited

රුසියාව ඉන්දියාවට මිසයිල සැපයීම අරඹයි…

රුසියාව විසින් ඉන්දියාවට S-400 ගුවන් ආරක්ෂක මිසයිල පද්ධති සැපයීම ආරම්භ කර ඇති බව රුසියානු හමුදා සහයෝගිතා ඒජන්සියේ ප්‍රධානී Dmitry Shugayev උපුටා දක්වමින් රුසියානු මාධ්ය

මිතුරන් සමග ‌බෙදාගන්න

රුසියාව විසින් ඉන්දියාවට S-400 ගුවන් ආරක්ෂක මිසයිල පද්ධති සැපයීම ආරම්භ කර ඇති බව රුසියානු හමුදා සහයෝගිතා ඒජන්සියේ ප්‍රධානී Dmitry Shugayev උපුටා දක්වමින් රුසියානු මාධ්ය ඉරිදා වාර්තා කළේය.

“පළමු සැපයුම් දැනටමත් ආරම්භ කර ඇත” ඩුබායි හි පැවති අභ්‍යවකාශ වෙළඳ ප්‍රදර්ශනයකදී Dmitry Shugayev පවසා ඇත.

S-400 පද්ධතිවල පළමු ඒකකය මේ වසර අවසන් වන විට ඉන්දියාවට පැමිණෙන බව ඔහු පැවසීය.

ඩොලර් බිලියන 5.5 ක මෙම long-range surface-to-air missile systems ගනුදෙනුව 2018 දී අත්සන් කරන ලද්දේ චීනයෙන් එල්ල වන තර්ජනයට මුහුණ දීමට අවශ්‍ය බව පෙන්වමිනි.

තවත් පුවත්