A Brand of Non Media Shout (Private) Limited

බස්නාහිර පළාත තුළ විශේෂ සෝදිසි මෙහෙයුමක්…

බස්නාහිර පළාත තුළ පොලිසිය විසින් විශේෂ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. ඒ මහජනයා නිසි ලෙස සෞඛ්‍යාරක්ෂිත උපදෙස් පිළිපදින්නේද යන්න පරීක්ෂා කිරීමටයි. ඒ අනුව බස්

මිතුරන් සමග ‌බෙදාගන්න

බස්නාහිර පළාත තුළ පොලිසිය විසින් විශේෂ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

ඒ මහජනයා නිසි ලෙස සෞඛ්‍යාරක්ෂිත උපදෙස් පිළිපදින්නේද යන්න පරීක්ෂා කිරීමටයි.

ඒ අනුව බස් රථ වල ආසන ධාරිතාව ඉක්මවා මගීන් ගමන් කිරීම , මුඛ ආවරණ පැලදීම, වායු සමනය කල මගී ප්‍රවාහන බස් රථ සම්බන්ධයෙන් හා වෙළදසැල්වලට ඇතුල්විය හැකි ගනුදෙනුකරුවන් සීමා කිරීම හා ඒ සදහා දැන්වීම් ප්‍රදර්ශනය කර ඇත්ද යන්න පිළිබද පරික්ෂා කෙරුණු ඇති.

මේ අතර ගත වූ පැය 24 ක කාල සීමාව තුළ නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 86 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය අංශය සදහන් කළේ, මේ වන විට නිරෝධායන නීති කඩ කිරීමේ වරදට පොලිස් අත්අඩංගුවට ගත් සමස්ත සැකකරුවන් ගණන 82, 293 ක් බවයි.

තවත් පුවත්