කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලංකා රාජිනි අමරසේන මහත්මිය පොලිස් මූලස්ථායේ පරිපාලන අධ්‍යක්ෂවරිය ලෙස පත් කර තිබේ.
ඇය එම තනතුරට පත් වු පළමු කාන්තා පොලිස් නිලධාරිනිය බව ශ්‍රී ලංකා පොලීසිය නිවේදනය කළේය.
කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලංකා රාජිනි අමරසේන මහත්මිය පොලිස් මූලස්ථායේ පරිපාලන අධ්‍යක්ෂවරිය ලෙස පත් කර තිබේ.
ඇය එම තනතුරට පත් වු පළමු කාන්තා පොලිස් නිලධාරිනිය බව ශ්‍රී ලංකා පොලීසිය නිවේදනය කළේය.
NineNews සහ NineNews ලාංඡනය Non Media Shout (Pvt) Ltd., හි ලියාපදිංචි ලකුණු වේ. මෙම තොරතුරු පූර්ව අවසරයකින් තොරව ප්‍රකාශයට පත් කිරීම, විකාශනය කිරීම, නැවත ලිවීම හෝ නැවත බෙදා හැරීම තහනම්ය. බාහිර සබැඳි යොමු අරමුණු සඳහා සපයනු ලැබේ. බාහිර අන්තර්ජාල වෙබ් අඩවි වල අන්තර්ගතය සඳහා NineNews වගකියනු නොලැබේ.