ලිබියාවේ හිටපු නායක කර්නල් ගඩාෆිගේ පුත් සයිප් අල් ඉස්ලාම් ලිබියානු ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ඇත. ඔහු සබා නගරයේදී ඒ සඳහා වූ ලියවිලිවලට අත්සන් කරනු ලැබීය.
2011 ඔක්තෝම්බර් මස ඔහුගේ පියා වූ කර්නල් ගඩාෆි අත්අඩංගුවට පත්වීමෙන් පසු ඝාතනය විය. සයිප් අල් ඉස්ලාම් ලිබියානු රජය විසින් අත්අඩංගුවට ගෙන මාස ගණනකට පසු නිදහස් කර ඇත. ඔහුව ජාත්‍යන්තර අධිකරණයට භාර දෙන ලෙස කළ ඉල්ලීම ටි‍්‍රපොලි පාලනය විසින් ප‍්‍රතික්‍ෂේප කෙරුණි.