A Brand of Non Media Shout (Private) Limited

ප්‍රසිද්ධ ගායිකාවක් රසිකයෙකුගේ මුහුණට මුත්‍රා කරයි (Video)

ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක් වන  බ්‍රාස් ඒජන්ට් (Brass Against) සංගීත කණ්ඩායම පසුගිය සතියේ ඩේටෝනා බීච් හි පැවති උත්සවයකදී එහි ප්‍රධාන ගායිකාව රසිකයෙකුගේ මුහුණට මුත්‍ කිරීම

මිතුරන් සමග ‌බෙදාගන්න

ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක් වන  බ්‍රාස් ඒජන්ට් (Brass Against) සංගීත කණ්ඩායම පසුගිය සතියේ ඩේටෝනා බීච් හි පැවති උත්සවයකදී එහි ප්‍රධාන ගායිකාව රසිකයෙකුගේ මුහුණට මුත්‍ කිරීම පිළිබඳ සමාව ඇයද තිබෙනවා.

මෙම සිදුවීම සිදුවී ඇත්තේ පසුගිය (11) බ්‍රහස්පතින්දා  රාත්‍රියේ පැවති සංගීත සංදර්ශනයක් අතරතුරයි. සොෆියා උරිස්ටා වේදිකාව මත රසික රසිකාවියන් ඉදිරියේ ඇගේ කලිසම පහතට ඇද දමමින් ඉතා අශෝබනලෙස එම ක්‍රියාව සිදුකර ඇති බවයි පැවසෙන්නේ.

පසුව එම සංගීත කණ්ඩායම එය සැලසුම් සහගත ක්‍රියාවක් නොවන බව සඳහන් කරමින් පසුගිය සිකුරාදා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සිය රසිකයින්ගෙන් සමාව අයැදීමක් පළ කර තිබුණා.

සිය මුහුණට මුත්රා කිරීමට ඉඩදුන් රසිකයා පසුව වේදිකාව මත වූ දියරයන් අශෝබන ලෙස රසිකයන් අතරට විසි කර දමා ඇති අතර ගායිකා සොෆියා පසුව ඔහු ඉවත් කරන්නයැයි ආරක්ෂකයින් වෙත පවසා ඇති බවද මාධ්‍ය වාර්තාවල සඳහන් වෙනවා.

 

තවත් පුවත්