A Brand of Non Media Shout (Private) Limited

ජනවාරියේ සිට රථ වාහන දඩ ගෙවන්න ONLINE ක්‍රමයක්…

රථ වාහන වැරදි සම්බන්ධ දඩ මුදල් ගෙවීම ONLINE තාක්ෂණය ඔස්සේ සිදු කිරීමට නීති අණ පනත් සකස් කිරීම සඳහා වන විශේෂ සාකච්ඡාවක් අද අධිකරණ අමාත්‍ය

මිතුරන් සමග ‌බෙදාගන්න

රථ වාහන වැරදි සම්බන්ධ දඩ මුදල් ගෙවීම ONLINE තාක්ෂණය ඔස්සේ සිදු කිරීමට නීති අණ පනත් සකස් කිරීම සඳහා වන විශේෂ සාකච්ඡාවක් අද අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් අධිකරණ අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්වුණා.

රථ වාහන වැරදි සම්බන්ධව දඩ මුදල් ගෙවීමේදී දැනට පවතින ක්‍රමවේදය පිළිබදව අධ්‍යනය කර නව ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබදව මෙහිදී අවධානය යොමු වූ අතර එම ක්‍රමවේදය ලබන වසරේ ජනවාරි මාසය වන විට සකස් කිරීම පිළිබදවද මෙහිවී සාකච්ඡා වී තිබෙනවා.

තවත් පුවත්