A Brand of Non Media Shout (Private) Limited

ප්‍රධාන වෙබ් අඩවි කිහිපයක දෝශයක්..

Google Cloud තුල ඇති වූ ගැටලුවකින් පසු ප්‍රධාන වෙබ් අඩවි සිය ගණනක් ‘404: සොයාගත නොහැකි’ දෝෂ ලබා දී ඇත. Alphabet සමාගම පැවසුවේ මිනිත්තු දහයකට

මිතුරන් සමග ‌බෙදාගන්න

Google Cloud තුල ඇති වූ ගැටලුවකින් පසු ප්‍රධාන වෙබ් අඩවි සිය ගණනක් ‘404: සොයාගත නොහැකි’ දෝෂ ලබා දී ඇත. Alphabet සමාගම පැවසුවේ මිනිත්තු දහයකට පමණ පසු ගැටලුව අර්ධ වශයෙන් විසඳා ඇති නමුත් සියල්ල යාවත්කාලීන කිරීමට කාලය ගතවනු ඇති බවයි.

Downdetecter වෙබ් අඩවිය අඟහරුවාදා දහවල් 12:40 සිට ඇනහිටීම් වාර්තාවල වැඩිවීමක් පෙන්වීමට පටන් ගත් අතර එය ගූගල්, ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, ස්නැප්චැට්, ඩිස්කෝඩ්, spotify සහ tiktok වලට මෙන්ම ඊ-වාණිජ්‍ය අඩවි වන target, shopify, සහ තවත් වෙබ් අඩවි තුලත් දැක ගැනීමට හැකි විය.

Amazon, Amazon Web Services (AWS) සහ Cloudflare ද බලපෑමට ලක් විය.

“අප විසින් cloud network තුල සිදුවූ මෙම දෝශය අර්ධ ලෙස විසදා ඇති නමුත් මෙය සම්පූර්නයෙන් විසදන තෙක් පාරිභෝගිකයන්ට සුලු සුලු දෝශයන් වලට මුහුන දීමට සිදු වේ” ඔවුන් පැවසීය.

තවත් පුවත්