වසර 580 කට පසු සිදු වන දීර්ඝතම චන්ද්‍රග්‍රහණයක් හෙට දින සිදුවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.
මෙම චන්ද්‍රග්‍රහණය මෙරටට නොපෙනෙන බවත් එය ඉන්දියාවේ නැගෙනහිර ප්‍රදේශය ඇතුළු ඇමරිකාව, උතුරු යුරෝපය, නැගෙනහිර ආසියාව, ඔස්ට්‍රේලියාව, පැසිෆික් කලාපයේ රටවල් ඇතුළු ලෝකයේ විශාල ප්‍රදේශයකට දිස්වන බවත් පවසයි.
මෙහි සම්පූර්ණ ග්‍රහණ කාලය පැය 6 යි මිනිත්තු 1 ක් තරම් දිගු කාලයකි.
එය ශ්‍රී ලංකා සම්මත වේලාවෙන් පෙරවරු 11.32 ට ආරම්භ වී පස්වරු 5.33 ට අවසන් වන බවත් හෙතෙම කියා සිටියේය .
උණුසුම් පුවත්
දර්ශන හඳුන්ගොඩ ට ඇප… ලාෆ් ගෑස් මිලත් ඉහළට… මම රනිල්ට ’’සැලියුට්’’ කරනවා… බිත්තර සඳහා නව පාලන මිලක්… ආහාර මිල ඉහළ ඉහල යයිද ? සමාජ මාධ්‍ය ක්‍රියාකාරී දර්ශන හඳුන්ගොඩ අත්අඩංගුවට… පළාත් කීපයකට චුට්ට චුට්ට වැස්ස… චීන බැලූනයකට අමරිකාවෙන් මිසයිල ප්‍රහාරයක්…(Video) නවම් පුර පසළොස්වක පොහොය අදයි… බදු සංශෝධනයකට අවධානය…
- දේශීය
දීර්ඝතම චන්ද්‍රග්‍රහණයක් අද …

-
NineNews
- 2021-11-19
වසර 580 කට පසු සිදු වන දීර්ඝතම චන්ද්‍රග්‍රහණයක් හෙට දින සිදුවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්යක්ෂ
මිතුරන් සමග බෙදාගන්න
තවත් පුවත්
උණුසුම් පුවත්
- 2023-02-06
- 2023-02-06
- 2023-02-06
- 2023-02-06
- 2023-02-06