A Brand of Non Media Shout (Private) Limited

කොවිඩ් කරල්, එන්නත ගත් පුද්ගලයන්ට පමණයි….

කොවිඞ් වෛරස රෝගය සඳහා නිපදවා ඇති කරල් ලබා දිය යුත්තේ කොවිඞ් පාලන එන්නත ලබාගත් අයට පමණක් යැයි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා ප‍්‍රතිශක්ති විද්‍යාව සහ සෛල

මිතුරන් සමග ‌බෙදාගන්න

කොවිඞ් වෛරස රෝගය සඳහා නිපදවා ඇති කරල් ලබා දිය යුත්තේ කොවිඞ් පාලන එන්නත ලබාගත් අයට පමණක් යැයි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා ප‍්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

මෙම කරල් මගින් සිදුකරනුයේ රෝගය පැතිර යෑම පාලනය මිස රෝගය ඇතිවීම වළක්වාලීමක් නොවේ යැයි ද හෙතෙම සඳහන් කරයි. එනිසා කොවිඞ් රෝගය ඇතිවීම පාලනය සඳහා දැනට නිර්දේශ කර ඇති එන්නත්වලින් කුමන හෝ එන්නතක් පළමුව ලබාගත යුතු බවත් ඒ මහතා සඳහන් කරයි.

තවත් පුවත්