ඉර උදාව – 06.03
ඉර බැසීම – 05.50
මුව සිරස නැකත උදේ 10.43 දක්වා පවතී. ඉන්පසුව අද නැකත උදාවෙයි.
සුබ දිශාව – ඊසාන
මරු සිටින දිශාව – වයඹ
රාහු කාලය – පෙ.ව 07.33 – 09.03
මානසික පීඩා ඇතිකරයි. කාර්යබහුල දිනයකි.
අමතකවීම්, අතපසුවීම් නිසා ගැටළු ඇතිවෙයි.
ධනලාභ සහිතය. වැටුප් වැඩිවීමට හෝ අතිරේක
ධන උපයන මාර්ග වලින් මුදල් ලැබීමක් සිදුවෙයි.
යහපත් දිනයකි. බලාපොරොත්තු ඉටුවෙයි.
ගැටළු විසඳා ගනිමින් තම කටයුතු කරගෙන යන්නට ලැබේ.
බාධක ගෙනදෙනු ඇත. සමීපතමයින් දුරස් වන්නට
කාරණා යෙදේ. අනතුරු සහිතය.
ලැබීම් සහිතය. ආර්ථික මට්ටම සුබදායක වෙයි.
දුර බැහැර ගමන් යෙදේ.
රැකියා සාර්ථකත්වය ඇතිවෙයි. නව රැකියා ලාභ සහිතය.
උසස්වීම්, ස්ථාන මාරු වලටද හේතුය.
බලාපොරොත්තු ඉටුවේ. අසනීප වලින් සුවය අත්පත් වෙයි.
රැකියා සාර්ථක වෙයි.
අසනීප රෝග පීඩා වලට හේතුය. ධනහානි ඇතිවේ.
මංගල යෝග උදාවෙයි. ව්‍යාපාර දියුණුවට කාරණා සැලසේ.
ආර්ථික මට්ටම යහපත් වෙයි.
අසනීප රෝග පීඩා වලට හේතුයි.උදරාබාධ වලට බොහෝ ඉඩතිබේ.
දුර්වල සතුරු පීඩා ගෙනදේ.
ඉගෙනීමේ කටයුතු වලට යහපත්ය. වැඩිදුර අධ්‍යාපනය සාර්ථක කරවයි.
ගෙදර දොර පරිසරයේ කටයුතු සාර්ථක කරවයි. විදෙස්ගත දියුණුව සැලසේ.
ඔබගේ සියලු ජ්‍යොතිෂය වැඩකටයුතු නිසියාකාරව කරවාගැනිම අමතන්න.
ප්‍රවීන ජෝතිර්‍යවේදිනි
ප්‍රසාදිනී නර්මදා
0712 – 151 424