2006 වසරෙන් පසු බ්‍රසීලයේ ඇමර්සන් වනාන්තරයේ වැඩිම වනාන්තර ප්‍රදේශයක් විනාශ වී ඇත්තේ මෙම වසරේදී බව විදෙස් මාධ්‍ය වාර්තාකරනවා.
එම වාර්තාවට අනුව 2020 අගෝස්තු මාසයේ සිට 2021 ජූලි මාසය දක්වා කාලය තුළ වර්ග කි.මී. 13,235ක් වනාන්තරහරණයට ලක්ව තිබෙනවා.
එහිදී අනාවරණය වී තිබෙන්නේ පෙර වසරට සාපෙක්ෂව මෙය සියයට 22 ක වැඩි වීමක් බවයි.
මෙම පර්යේෂණය සිදුකර ඇත්තේ බ්‍රසීලයේ ජාතික අභ්‍යවකාශ පර්යේශණ ආයතනය විසිනුයි.