ඉර උදාව – 06.04
ඉර බැසීම – 05.50
අද නැකත සවස 01.43 දක්වා පවතින අතර, ඉන්පසුව ප්‍රනාවස නැකත උදාවෙයි.
සුබ දිශාව – ඊසාන
මරු සිටින දිශාව – බටහිර
රාහු කාලය – සවස 03.04 – 04.34
කි‍්‍රයාකාරකම් ඇතිවෙයි. රාජකාරිද බහුල වෙයි. තරමක් මනසට අවිවේකී බැවින් ඉවසීමෙන් කි‍්‍රයාකළ යුතු දිනකි. ඇසුරු කරන්නන් නිසා තරමක් නමට හානිවීමට ඉඩ තිබේ. හදිසි ධන වාසනා ලබයි. සිරසගත රෝග මතුවේ.
අවිවේකී බව මතු වෙයි. ගමන් බිමන් බහුලයි. ගමනේදී ප‍්‍රවේශම මැනවි. රැුවටිලි වලට හසුවීමට ඉඩ තිබේ. දුරදිග බලා කි‍්‍රයාකළ යුතුයි. රහස් සබඳතා වලින් බාධා මතුවෙයි. ස්නායුගත රෝග මතු කරයි.
ප‍්‍රබෝධයෙන් රාජකාරිවල නිරත වෙයි. ඇසුරු කරන්නන් අතර ප‍්‍රසාදයට පත්වෙයි. පොදු සේවා, සමාජ සත්කාර කි‍්‍රයා ආදියෙහි යෙදේ. සතුරු බලපෑම් එල්ල වෙයි. සෘජු ගුණයෙන් කි‍්‍රයාකරයි. වාතාධික රෝග ඉදිමුම් රෝග මතුකරවන දිනකි.
ශුභාශුභ ඵලදෙයි. මහජන ප‍්‍රසාදයට පත්වන කරුණු කාරණා යෙදේ. තම ඥාති මිත‍්‍රාදීන් ඒකරාශීව කි‍්‍රයාකරයි. විනෝදජනක කි‍්‍රයාවන්හි යෙදේ. හදිසි ධනලාභ ලැබීම් වලට හේතුයි. අමාශගත රෝග, පාචනය වැනි රෝග මතුවේ.
කලබලකාරී වාතාවරණයක් ඇතිවන අතර සුපුරුදු කි‍්‍රයාකාරකම් වල යෙදේ. ඥාති මිත‍්‍රාදීන් හා ඒකරාශීව කි‍්‍රයාකරයි. දුරගමන් වලදී ප‍්‍රවේශම මැනවි. තරමක් වැයපස ඉහළ යන දිනකි. සිරසගත රෝග මතුවෙයි.
ශුභ ඵල මතුකරයි. කෙටි ගමන් වල යෙදෙන අතර තරමක් මිල මුදල් වැයවෙයි. පැරණි ගනුදෙනුවක් ආපසු ලැබේ. සුහදතා වර්ධන කි‍්‍රයාවන්හි යෙදෙන අතර දහමට ලැදිවෙයි. මුත‍්‍රා ආසාදන රෝග වලට හේතුයි.
රාජකාරි බහුල වීමෙන් අවිවේකය මතුකරයි. පොදු සේවා සමාජ සත්කාරක කි‍්‍රයාවන්හි යෙදේ. සතුරු බලපෑම්ද එල්ල වෙයි. සිත් චංචල කරවන ප‍්‍රශ්න මතුකරයි. යටපත්ව තිබූ රෝගද මතුකරයි.
ශුභවාදී ඵල මතුකරයි. උනන්දුවෙන් හා උද්යෝගයෙන් රැකියා වල යෙදේ. තත්ත්වයේ උසස්වීමකට හේතුයි. දහමට ලැදිව කි‍්‍රයාකරයි. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත කි‍්‍රයාකරයි. සන්ධි රෝග, ස්නායු ගත රෝග වලට හේතුයි.
ශුභවාදී ඵල මතුකරයි. උනන්දුවෙන් හා උද්යෝගයෙන් රැකියා වල යෙදේ. තත්ත්වයේ උසස්වීමකට හේතුයි. දහමට ලැදිව කි‍්‍රයාකරයි. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත කි‍්‍රයාකරයි. සන්ධි රෝග, ස්නායු ගත රෝග වලට හේතුයි.
ශුභඵල ගෙනදෙයි. තම අරමුණු ජයගනී. රැුකියා ලාභ ලැබීම් වලට හේතුයි. ව්‍යාපාරවල දියුණුවකට හේතුයි. උසස් අය ඇසුරට පත්වෙයි. පේ‍්‍රම සබඳතා වර්ධනය වෙයි. සෙම් බහුලවීමෙන් රෝග සාදයි.
තරමක් ශුභවාදී ඵල මතුකරයි. ගමන් බිමන් බහුල වෙයි. රාජකාරි අතපසුවීම් වලට හේතුයි. තරමක් ආවේගශීලී ගති ඉස්මතු කරයි. දහමට ලැදිව කි‍්‍රයාකරයි. මෞත‍්‍ර ලිංගික පද්ධතියේ රෝග වලට හේතුයි.
ශුභාශුභ මිශ‍්‍රඵල මතු කරයි. විනෝදජනක කටයුතුවල යෙදේ. දුරස්ථව සිටි මිතුරන් සමීපවෙයි. රැුකියාවල උනන්දුවෙන් යෙදේ. තම ව්‍යාපාරවල දියුණුවක් පෙනේ. සන්දි රෝග, වාත වේදනා මතුකරයි.
ඔබගේ සියලු ජ්‍යොතිෂය වැඩකටයුතු නිසියාකාරව කරවාගැනිම අමතන්න.
ප්‍රවීන ජෝතිර්‍යවේදිනි
ප්‍රසාදිනී නර්මදා
0712 – 151 424