A Brand of Non Media Shout (Private) Limited

LPL ක්‍රිකට් තරගාවලියේ නිල ගීතය “එක්ව ජයගමු ”

2021 ලංකා ප්‍රිමියර් ලිග් (LPL) ක්‍රිකට් තරගාවලියේ නිල ගීතය එළිදක්වා තිබෙනවා. “එක්ව ජයගමු ” ලෙසින් නම්කර ඇති මෙම ගීතය සදහා නිර්මාණාත්මක දායකත්වය ලබාදී ඇත්තේ

මිතුරන් සමග ‌බෙදාගන්න

2021 ලංකා ප්‍රිමියර් ලිග් (LPL) ක්‍රිකට් තරගාවලියේ නිල ගීතය එළිදක්වා තිබෙනවා.

“එක්ව ජයගමු ” ලෙසින් නම්කර ඇති මෙම ගීතය සදහා නිර්මාණාත්මක දායකත්වය ලබාදී ඇත්තේ මෙරට තරුණ පරපුරේ සුප්‍රසිද්ධ සංගීත නිර්මාණ ශිල්පින් දේපලක්වන භාතිය – සන්තුෂ් විසින්.

ඊට අමතරව උමාරියා සිංහවංශ,සංඛ දිනෙත් , යෝහානි ද සිල්වා සහ සජිත ඇන්තනි මෙම ගීතය වෙනුවෙන් සිය දායකත්වය ලබාදී තිබෙනවා.

තවත් පුවත්