වසර මිලියන ගණනකට පෙර වාසය කළ ලොව විශාලතම ඩයිනෝසිරස් සත්ත්වයා වූ සුපර්සෝර්ක්ගේ ඇට සැකිල්ලක් හමු වී ඇත. ඇමෙරිකානු විiාඥයන් දක්වන්නේ මෙම ඩයිනෝසිරස්ගේ දිග අඩි 137 ක් බවයි. මෙම සුපර් සොරප් බොයින් යානාවකට සහ නිල් තල්මසකුට වඩා විශාල වේ. වසර මිලියන 154 ක් 142 ක් අතර සමයේ මෙම ඩයිනෝසිරස් ජීවත් වී ඇත.
උණුසුම් පුවත්
පළාත් කීපයකට චුට්ට චුට්ට වැස්ස… චීන බැලූනයකට අමරිකාවෙන් මිසයිල ප්රහාරයක්…(Video) නවම් පුර පසළොස්වක පොහොය අදයි… බදු සංශෝධනයකට අවධානය… ජනපති අද සවස ජාතිය අමතයි චීනයෙන් ලංකාවට ණය සහනයක්… සිරකරුවන් 622කට ජනාධිපති සමාව ජනපතිගේ නිදහස් දින පණිවිඩය 75වන ජාතික නිදහස් දිනය අදයි මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සාමාජිකයින් දෙදෙනෙකු ඉල්ලා අස්වෙයි
- විදෙස්
ලොව විශාලතම ඩයිනෝසිරස් හමුවෙයි….

-
pasindu
- 2021-11-23
වසර මිලියන ගණනකට පෙර වාසය කළ ලොව විශාලතම ඩයිනෝසිරස් සත්ත්වයා වූ සුපර්සෝර්ක්ගේ ඇට සැකිල්ලක් හමු වී ඇත. ඇමෙරිකානු විiාඥයන් දක්වන්නේ මෙම ඩයිනෝසිරස්ගේ දිග අඩි
මිතුරන් සමග බෙදාගන්න
තවත් පුවත්
උණුසුම් පුවත්
- 2023-02-05
- 2023-02-05
- 2023-02-04
- 2023-02-04
- 2023-02-04