ප‍්‍රබෝධයෙන් දවස ගෙවයි. රාජකාරී බහුල වුවද ඉවසීමෙන් ක‍්‍රියා කරයි. තම සේවක සේවිකාවන් තමනට අවනතව කටයුතු කරයි. තම මිතුරන්ගේ අවශ්‍යතා මතද ක‍්‍රියාකරයි. හදිසි ලාභ ලබයි. සෙම් කෝප රෝග බහුලවේ.
ශුභා ශුභපල දෙයි. රාජකාරී ස්ථානවල මත වාදවලට හේතුවන කරුණු යෙදේ. ඉවසීමෙන් ක‍්‍රියා කළ යුතු ප‍්‍රීති සාද වැනි දේවලට ද සහභාගී වීමේ අවස්ථා යෙදේ. තරමක් වැය පස ඉහළයයි. වාතාධික රෝග මතු කෙරේ.
අවිවේකි දිනකි. ක‍්‍රියාකාරකම්වලදී ආවේගශීලී ගති ඉස්මතු කරයි. ඉවසිලි වන්ත විය යුතුයි. පොදු සේවා කටයුතුවලද යෙදේ. ගමන් බිමන් යෙදෙන අතර ගමනේදී ප‍්‍රවේශම් මැනවි. සන්ධි අසාදිත රෝග ඉස්මතු වන දිනකි.
ක‍්‍රියාකාරකම් බහුල දිනකි. රාජකාරිවලට අමතර වගකීම් බහුල දිනකි. විදෙස් ගමන් සඳහා වෙහෙසෙන අතර තම ඥාති මිත‍්‍රාදීන් ඒකරාශිව ක‍්‍රියා කරයි. හදිසි ධනලාභ මතු වෙයි. සිරසගත රෝග මතුවේ.
ශුභා ශුභ මිශ‍්‍රඵල මතු කරයි. ව්‍යාපාරික ස්ථානවල බාධා මතු කරයි. සතුරු බලපෑම් මත මනසට අවිවේකය මතු කරයි. නව නිපැයුම් ඇරඹීමට ශුභයි. හදිසි ලාභ ලැබීම්වලට හේතුයි. සිරසගත රෝග දෙයි.
ශුභවාදී ඵල මතු කරන අතර ප‍්‍රීති උත්සව සුහදතා වර්ධන ක‍්‍රියා ආදිය යෙදේ. පොදු ජන සේවා කටයුතු ප‍්‍රචාරක කටයුතු ආදිය යෙදෙන අතර නව අත් හදා බැලීම්වලට හේතුයි. සෙම් රෝග යෙදෙයි.
ශුභා ශුභ ඵල මතු කරයි. දුර ගමන් යෙදේ. තම ඥාතීන් අතර ප‍්‍රධාන වෙයි. සුහදතා වර්ධන ක‍්‍රියාවන්හි යෙදේ. ප‍්‍රබෝධමත්ව රැුකි රක්‍ෂාවල යෙදේ. හදිසි ලාභ ලබයි. ආමාශගත රෝග සාදයි.
ශුභා ශුභ මිශ‍්‍රඵල මතු කරයි. දුර දිග නොබලා ක‍්‍රියා කිරීමෙන් තරමක් අවාසි සිදු කරගනී. සුහද හමුවීම් සම්මුඛ සාකච්ඡුා ආදියට හේතුයි. කලබලකාරී දිනකි. නවක මිතුරුදම් ඇතිවෙයි. පාදවල ආබාධ මතු කරවයි.
ශුභඵල ගෙන දෙයි. තනතුරු ලාභ ලැබීම්වලට හේතුයි. ව්‍යාපාරවල දියුණුවකට හේතුයි. මනසෙහි පැවැති චංචල භාවය ඉවත් වෙයි. තම ඇසුරින් දුරස්ථව සිටි ඥාතීන් නැවත සමීපවෙයි. පේ‍්‍රම සබඳතා වර්ධනය වෙයි. සෞඛ්‍ය පිළිබඳව ගැටලූ තත්ත්ව උදාකරයි.
ශුභා ශුභ මිශ‍්‍රඵල ගෙන දෙයි. තරමක් මිල මුදල් සම්බන්ධව වාසි සැලසේ. නමුත් තැන්පත් ධනය වැය වන කරුණු ද යෙදේ. දුරස්ථ වූ පේ‍්‍රම සබඳතා නැවත වර්ධනය වෙයි. උගතුන් වියතුන් ඇසුරට පත්වෙයි. දහමට ලැදිව ක‍්‍රියා කරයි. හදිසි රෝග කොන්දේ අමාරු ඇති වෙයි.
ශුභවාදී ඵල ලබයි. මනසට පැවති අවිවේකය දුරු වෙයි. ව්‍යාපාරවල පැහැදිලි දියුණුවක් පෙනේ. රාජකාරි ප‍්‍රබෝධමත්ව ඉටු කරයි. තනතුරු ලාභ ලැබීම්වලට හේතුයි. ආගමික වතාවත් අද පූජා කර්මවල යෙදේ. ආමාශගත රෝග, මුත‍්‍රා රෝග ආදියට හේතුයි.
ශුභඵල සහිතයි. නව නිපැයුම් අරඹයි. උගතුන්ගෙන් උදව් උපකාර ලබයි. සැහැල්ලූවෙන් ගෙවන දිනකි. රැුකියාවල දියුණුවට හේතුවන කරුණු සැලසේ. පේ‍්‍රම සබඳතා වර්ධනය වේ. ලිපි ලේඛනවලින් ජය දෙයි. සෙම් ආසාදිත රෝග ස්වරාලයේ රෝගාදියට හේතුයි.
ඔබගේ සියලු ජ්‍යොතිෂය වැඩකටයුතු නිසියාකාරව කරවාගැනිම අමතන්න.
ප්‍රවීන ජෝතිර්‍යවේදිනි
ප්‍රසාදිනී නර්මදා
0712 – 151 424