ඉර උදාව – 06.05
ඉර බැසීම – 05.51
ප්‍රෂ නැකත සවස 06.49 දක්වා පවතී. ඉන්පසුව අසලිය නැකත උදාවේ.
සුබ දිශාව – උතුර
මරු සිටින දිශාව – දකුණ
රාහු කාලය – ප.ව 01.35 – 03.05
රෝග පීඩා උවදුරු වලට භාජනය වීමේ ඉඩක් පවතී. තිබූ අසනීප තත්ත්වයන් මදක් වැඩිවිය හැකියි. බෝවන රෝග ආදියෙන් ප්‍රවේසම් විය යුතුයි. උදරාබාධ සෑදීමේ ඉඩක්ද පවතී.
ශුභ වර්ණය: රෝස,රතු / ජය අංකය: 06
අධ්‍යාපන කටයුතු වලට සුබදායකයි. උසස් ඉගෙනීමේ කටයුතු වලට තිබූ බාධක දුරුවෙයි. ධාරණ ශක්තිය ඇති කරයි. තරඟ විභාග ආදියට සුබයි.
ශුභ වර්ණය: නිල්,සුදු / ජය අංකය: 05
ස්ථානගත ගැටළු වලට පිළිතුරු ලැබේ. ගෙවල් දොරවල් ආශ්‍රිතව තිබූ ගැටළු විසඳේ. රැකියා තනතුරු ආදියට යහපත් වෙයි.
ශුභ වර්ණය: ලා කොල / ජය අංකය: 04
මානසික පීඩා ගෙනදෙන කාරණා සිදුවන්නට ඉඩතිබේ. සුලු දේටත් පීඩාවන් උදාකරවයි. හිතවතුන් අමනාපවීම්, ආවේගශීලී වීම් ආදිය ඇතිකෙරේ.
ශුභ වර්ණය: කහ / ජය අංකය: 03
ලැබීම් ඇතිකරයි. ධනලාභ සහිතයි. අතිරේක ධනෝපායන සාර්ථක ඇතිකෙරේ. අමතර ව්‍යාපාර ආදියට සුබදායකයි.
ශුභ වර්ණය: කහ / ජය අංකය: 02
තිබූ ගැටළු වලට විසඳුම් ලැබේ. ආර්ථිකය යහපත් කෙරේ. සෞඛ්‍ය ගැටළු විසඳේ. පිය පාර්ශවයේ ඥාතීන්ගෙන් ලැබීම් ඇතිවෙයි.
ශුභ වර්ණය: ලා කොල / ජය අංකය: 02
රැකියා දියුණුවට හේතුයි. නව රැකියා, නව තනතුරු, නව වගකීම් ලැබීමට ඉඩ තිබේ. ස්ථාන මාරු වලටද යහපත් වෙයි. ආදායම් වර්ධනය කෙරේ.
ශුභ වර්ණය: සුදු / ජය අංකය: 01
ශුභවාදී ඵලදෙයි. කෙටි ගමන් යෙදේ. පොදු සේවා කි‍්‍රයාවන්හි යෙදේ. අවිවේකී දිනකි. තරමක් ආවේගශීලී ගති මතු කරයි. ව්‍යාපාර දියුණුව පෙනේ. සන්ධි ප‍්‍රදාහ රෝග මතු කරයි.
කාර්යබහුල දිනයකි. වැඩ රාජකාරි බහුලත්වය නිසා යම් මානසික පීඩාකාරී බවක් ඇතිවෙයි. ආවේගශීලී වීමක්ද විය හැක, තමන්ට සහයට උදව්වට ඉන්නා අය අමනාප වන්නට ඒ නිසා ඉඩ පවතී. ඉවසීමෙන් කටයුතු කළ යුතුය.
ශුභ වර්ණය: තැඹිලි / ජය අංකය: 08
මංගල යෝග කාරකය. අවිවාහක අයට මංගල යෝග උදාකෙරේ. විවාහ ජීවිත ගත කරන අයට ප්‍රීතිය සැනසීම ඇතිකෙරේ. ආර්ථිකය යහපත් කෙරේ.
ශුභ වර්ණය: ලා නිල් / ජය අංකය: 07
රෝග පීඩා ආදියෙන් ප්‍රවේසම් විය යුතුයි. හදිසි අනතුරු ඇති විය හැකියි. රැකියා කටයුතු වල ගැටළු ඇතිවන්නට ඉඩතිබේ. ඉවසීමෙන් කටයුතු කළ යුතුයි.
ශුභ වර්ණය: රතු / ජය අංකය: 06
ගෙදර දොර තිබූ ගැටළු වලට විසඳුම් ලැබේ. පවුලේ අය වෙනුවෙන් යුතුකම්, වගකීම් ඉටු කරන්නට ඉඩකඩක් ලැබේ. සාර්ථකත්වය පිණිස වෙහෙස වන්නට වෙනදාට වඩා ඉඩලැබේ.
ශුභ වර්ණය: කහ / ජය අංකය: 05
ඔබගේ සියලු ජ්‍යොතිෂය වැඩකටයුතු නිසියාකාරව කරවාගැනිම අමතන්න.
ප්‍රවීන ජෝතිර්‍යවේදිනි
ප්‍රසාදිනී නර්මදා
0712 – 151 424