2021 නොවැම්බර් 25 බ්‍රහස්පතින්දා අද දින

ඉර උදාව – 06.05 ඉර බැසීම – 05.51 ප්‍රෂ නැකත සවස 06.49 දක්වා පවතී. ඉන්පසුව අසලිය නැකත උදාවේ. සුබ දිශාව – උතුර මරු සිටින

මිතුරන් සමග ‌බෙදාගන්න

ඉර උදාව – 06.05
ඉර බැසීම – 05.51
ප්‍රෂ නැකත සවස 06.49 දක්වා පවතී. ඉන්පසුව අසලිය නැකත උදාවේ.
සුබ දිශාව – උතුර
මරු සිටින දිශාව – දකුණ
රාහු කාලය – ප.ව 01.35 – 03.05

 

 

රෝග පීඩා උවදුරු වලට භාජනය වීමේ ඉඩක් පවතී. තිබූ අසනීප තත්ත්වයන් මදක් වැඩිවිය හැකියි. බෝවන රෝග ආදියෙන් ප්‍රවේසම් විය යුතුයි. උදරාබාධ සෑදීමේ ඉඩක්ද පවතී.

ශුභ වර්ණය: රෝස,රතු / ජය අංකය: 06

 

 

 

 

අධ්‍යාපන කටයුතු වලට සුබදායකයි. උසස් ඉගෙනීමේ කටයුතු වලට තිබූ බාධක දුරුවෙයි. ධාරණ ශක්තිය ඇති කරයි. තරඟ විභාග ආදියට සුබයි.

ශුභ වර්ණය: නිල්,සුදු / ජය අංකය: 05

 

 

 

ස්ථානගත ගැටළු වලට පිළිතුරු ලැබේ. ගෙවල් දොරවල් ආශ්‍රිතව තිබූ ගැටළු විසඳේ. රැකියා තනතුරු ආදියට යහපත් වෙයි.

ශුභ වර්ණය: ලා කොල / ජය අංකය: 04

 

 

 

 

මානසික පීඩා ගෙනදෙන කාරණා සිදුවන්නට ඉඩතිබේ. සුලු දේටත් පීඩාවන් උදාකරවයි. හිතවතුන් අමනාපවීම්, ආවේගශීලී වීම් ආදිය ඇතිකෙරේ.

ශුභ වර්ණය: කහ / ජය අංකය: 03

 

 

 

 

ලැබීම් ඇතිකරයි. ධනලාභ සහිතයි. අතිරේක ධනෝපායන සාර්ථක ඇතිකෙරේ. අමතර ව්‍යාපාර ආදියට සුබදායකයි.

ශුභ වර්ණය: කහ / ජය අංකය: 02

 

 

 

 

තිබූ ගැටළු වලට විසඳුම් ලැබේ. ආර්ථිකය යහපත් කෙරේ. සෞඛ්‍ය ගැටළු විසඳේ. පිය පාර්ශවයේ ඥාතීන්ගෙන් ලැබීම් ඇතිවෙයි.

ශුභ වර්ණය: ලා කොල / ජය අංකය: 02

 

 

 

 

 

රැකියා දියුණුවට හේතුයි. නව රැකියා, නව තනතුරු, නව වගකීම් ලැබීමට ඉඩ තිබේ. ස්ථාන මාරු වලටද යහපත් වෙයි. ආදායම් වර්ධනය කෙරේ.

ශුභ වර්ණය: සුදු / ජය අංකය: 01

 

 

 

 

ශුභවාදී ඵලදෙයි. කෙටි ගමන් යෙදේ. පොදු සේවා කි‍්‍රයාවන්හි යෙදේ. අවිවේකී දිනකි. තරමක් ආවේගශීලී ගති මතු කරයි. ව්‍යාපාර දියුණුව පෙනේ. සන්ධි ප‍්‍රදාහ රෝග මතු කරයි.

ශුභ වර්ණය: රතු / ජය අංකය: 08

 

 

 

 

කාර්යබහුල දිනයකි. වැඩ රාජකාරි බහුලත්වය නිසා යම් මානසික පීඩාකාරී බවක් ඇතිවෙයි. ආවේගශීලී වීමක්ද විය හැක, තමන්ට සහයට උදව්වට ඉන්නා අය අමනාප වන්නට ඒ නිසා ඉඩ පවතී. ඉවසීමෙන් කටයුතු කළ යුතුය.

ශුභ වර්ණය: තැඹිලි / ජය අංකය: 08

 

 

 

 

මංගල යෝග කාරකය. අවිවාහක අයට මංගල යෝග උදාකෙරේ. විවාහ ජීවිත ගත කරන අයට ප්‍රීතිය සැනසීම ඇතිකෙරේ. ආර්ථිකය යහපත් කෙරේ.

ශුභ වර්ණය: ලා නිල් / ජය අංකය: 07

 

 

 

 

රෝග පීඩා ආදියෙන් ප්‍රවේසම් විය යුතුයි. හදිසි අනතුරු ඇති විය හැකියි. රැකියා කටයුතු වල ගැටළු ඇතිවන්නට ඉඩතිබේ. ඉවසීමෙන් කටයුතු කළ යුතුයි.

ශුභ වර්ණය: රතු / ජය අංකය: 06

 

 

 

 

ගෙදර දොර තිබූ ගැටළු වලට විසඳුම් ලැබේ. පවුලේ අය වෙනුවෙන් යුතුකම්, වගකීම් ඉටු කරන්නට ඉඩකඩක් ලැබේ. සාර්ථකත්වය පිණිස වෙහෙස වන්නට වෙනදාට වඩා ඉඩලැබේ.

ශුභ වර්ණය: කහ / ජය අංකය: 05

 

ඔබගේ සියලු ජ්‍යොතිෂය වැඩකටයුතු නිසියාකාරව කරවාගැනිම අමතන්න.
ප්‍රවීන ජෝතිර්‍යවේදිනි
ප්‍රසාදිනී නර්මදා
0712 – 151 424

 

තවත් පුවත්