ඉර උදාව – 06.05
ඉර බැසීම – 05.51
අස්ලිය නැකත රාත්‍රි 08.36 දක්වා පවතී. ඉන්පසුව මා නැකත උදාවේ.
සුබ දිශාව – උතුර
මරු සිටින දිශාව – ගිණිකොණ
රාහු කාලය – පෙ.ව 10.35 සිට 12.05 දක්වා
ස්ථානගතව තිබූ අවුල් විසඳෙයි. ගේ දොර ඉඩකඩම් පිලිබඳ තිබූ ආරවුල් සමථයකට පත්වෙයි. සෙම්රෝග පීඩා ආදියට හේතුයි.
ශුභ වර්ණය: රතු / ජය අංකය: 04
උත්සාහයෙන්, උනන්දුවෙන් යුතුව කටයුතු කිරීමෙන් ජයග්‍රහණ උදාකරගත හැකි දිනයකි. තමන්ගේ කැපවීමේ තරමට සාර්ථක වීමට ලැබේ. ශුභ වර්ණය: සුදු / ජය අංකය: 03
ධනලාභ සහගත වෙයි. අතිරේක ආදායම් මාර්ග වලින් දියුණුවට පත්වන්නට හැකිවෙයි. නව සැලසුම් සහගත බවක් ඇතිවෙයි.
ශුභ වර්ණය: කොල / ජය අංකය: 02
පසුගිය දිනවල තිබූ ගැටළු නිරාකරණයට මාර්ග පෑදේ. උසස් අයගෙන් උදව් උපකාර ලැබේ. ආර්ථික වාසි අත්වෙයි. බිඳී ගිය හිතවත්කම් නැවත අලුත් වෙයි.
ශුභ වර්ණය: සුදු / ජය අංකය: 01
පීඩාකාරී දිනයකි. බලාපොරොත්තුවෙන් සිටි යමක් ඉටු වීම කල් ගතවනු ඇත. හදිසි අනතුරු සහිතයි. ධනහානි ගෙනදෙයි.
ශුභ වර්ණය: රතු / ජය අංකය: 03
ලැබීම් සහිත දිනයකි. ආර්ථික වාසි සහිතයි. නව රැකියා ලාභ ගෙනදෙයි. ගෘහ ජීවිතය සාර්ථක කරවයි.
ශුභ වර්ණය: කොල / ජය අංකය: 02
රැකියා දියුණුව ඇතිකරයි. විදෙස්ගත රැකියා වලට සුබ ඵලදායකයි. පියාගේ පාර්ශවයෙන් ලැබීම් ඇතිකරවයි.
ශුභ වර්ණය: නිල් / ජය අංකය: 01
සුබදායක දේවල් සිදුවෙයි. බලාපොරොත්තු ඉටුවෙයි. ධනලාභ ඇතිකරයි. සෞඛ්‍ය තත්වය යහපත් අතට හැරේ.
ශුභ වර්ණය: කහ / ජය අංකය: 09
බාධක ගෙනදෙන දිනයක් නිසා ප්‍රවේසම් විය යුතුයි. ධනහානි සහිතයි. අසනීප රෝග පීඩා පිලිබඳ ප්‍රවේසම් විය යුතුයි.
ශුභ වර්ණය: තැඹිලි / ජය අංකය: 08
මංගල යෝග කාරකය. අවිවාහක අයට මංගල යෝග උදාකෙරේ. විවාහ ජීවිත ගත කරන අයට ප්‍රීතිය සැනසීම ඇතිකෙරේ. ආර්ථිකය යහපත් කෙරේ.
ශුභ වර්ණය: දුඹුරු / ජය අංකය: 08
ලෙඩරෝග පීඩා වලින් ප්‍රවේසම් විය යුතුයි. උදරාබාධ වලින් පීඩා විඳින්නට ඉඩ තිබේ. දුර්වල සතුරු පීඩා කුමන්ත්‍රණ ඇතිවෙයි. නිල් – 06
ශුභ වර්ණය: දම්, / ජය අංකය: 03
අධ්‍යාපන කටයුතු වලට යහපත් වෙයි. උසස් ඉගෙනීමේ කටයුතු වලට සුබදායක වෙයි. ඉගෙනීමේ කටයුතු වලට විදෙස්ගතවීමේ ඉඩක් හිමිවෙයි. ශුභ වර්ණය: / ජය අංකය: 06
ඔබගේ සියලු ජ්‍යොතිෂය වැඩකටයුතු නිසියාකාරව කරවාගැනිම අමතන්න.
ප්‍රවීන ජෝතිර්‍යවේදිනි
ප්‍රසාදිනී නර්මදා
0712 – 151 424