විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් නීත්‍යානුකූල ක්‍රමවේදයකින් තොරව මෙරටට එවන මුදල් සහ එලෙස එවන මුදල් නීතිවිරෝධී ප්‍රේෂණ ක්‍රම හරහා ලබා ගන්නා අයගේ ගිණුම් අත්හිටුවන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
එම නිසා නීත්‍යානුකූල ක්‍රමවේද පමණක් භාවිත කරන ලෙසයි මහ බැංකු අධිපතිවරයා විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ.