රාජ්‍ය සේවකයන් මෙම මස 08 වැනිදා සංකේත වැඩ වර්ජනයක යෙදෙන බව වැටුප් වැඩි කරගැනීම සඳහා වූ වෘත්තීය සමිති පවසයි.රාජ්‍ය සේවක වැටුප් රූපියල් දස දහසකින් වැඩි කිරීම, විශ්‍රාම යාමේ වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීමේ යෝජනාව අහෝසි කිරීම,රාජ්‍ය සේවකයින් රජයට බරක් යැයි මුදල් ඇමති කළ ප්‍රකාශය ඉවත් කර ගැනීමට කටයුතු කිරීම යන ඉල්ලීම් මුල් කරගෙන මෙම සංකේත වැඩවර්ජනය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව පවසයි.
උණුසුම් පුවත්
75 වන නිදහස් සමරුම් මුද්දරය එළිදක්වයි… ලිට්රෝ ගෑස් යළි ඉහළට? හෙට සිට සදුදා දක්වා බාර් වැසේ… විදුලි කප්පාදුව පිළිබද සතුටු ආරංචියක්… අපි ගාස්තු වැඩි කරන්නේ නැහැ – ත්‍රිරෝද රථ වෘත්තීය සමිති… බෙංගාල බොක්ක කුණාටුව රටට ඇතුළු වේ… නිදහස් දින දවසේ කොළඔ පාරවල් වැසෙන හැටි… ලබන 17 වැනිදා දක්වා විදුලි කප්පාදුවකට අවසර නෑ අද මධ්‍යම රාත්‍රියේ සිට ඉනධන මිල ඉහළට වසන්ත මුදලිගේ ඇප මත මුදා හරී…
- දේශීය
රජයේ සේවකයන් සංකේත වැඩ වර්ජනයකට….

-
NineNews
- 2021-12-02
රාජ්‍ය සේවකයන් මෙම මස 08 වැනිදා සංකේත වැඩ වර්ජනයක යෙදෙන බව වැටුප් වැඩි කරගැනීම සඳහා වූ වෘත්තීය සමිති පවසයි.රාජ්‍ය සේවක වැටුප් රූපියල් දස දහසකින්
මිතුරන් සමග බෙදාගන්න
තවත් පුවත්
උණුසුම් පුවත්
- 2023-02-02
- 2023-02-02
- 2023-02-02
- 2023-02-02