දකුණු අප‍්‍රිකාවේ එක් දිනක් තුළ කොරෝනා ආසාදිත සංඛ්‍යාව 4473 ක් දක්වා වැඩි වී ඇත. එය සියයට 92 ක වැඩිවීමකි. දකුණු අප‍්‍රිකානු බලධාරීන් පැවසූවේ එය පසුගිය සතියට වඩා සියයට 403 කින් ඉහළ යෑමක් බවයි.
මේ නිසා වාහාම එන්නත් ලබා ගන්නා ලෙස එරට වසංගත රෝග විශේඥ ටියුලියෝ ඞී ඔලිවේරා ජනතාවගෙන් ඉල්ලා ඇත. මේ අතර ඔමික්‍රෝන් වසංගතයේ වැඩිවීමක් ද දක්නට ලැබේ.