පාඨලීට එරෙහිව චෝදනා මහාධිකරණයේදී කියවයි

රාජගිරියේ සිදුකල අනතුර සම්බන්ධයෙන් සාවද්‍ය සාක්ෂි නිර්මාණය කල බවට චෝදනා එල්ල වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාට සහ තවත් දෙදෙනෙකුට එරෙහිව ඇති

මිතුරන් සමග ‌බෙදාගන්න

රාජගිරියේ සිදුකල අනතුර සම්බන්ධයෙන් සාවද්‍ය සාක්ෂි නිර්මාණය කල බවට චෝදනා එල්ල වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාට සහ තවත් දෙදෙනෙකුට එරෙහිව ඇති චෝදනා අද (02) කොළඹ මහාධිකරණයේදී කියවනු ලැබුවා.

ඒ එම නඩුව අද මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී.

තවත් පුවත්