A Brand of Non Media Shout (Private) Limited

පාඨලීට එරෙහිව චෝදනා මහාධිකරණයේදී කියවයි

රාජගිරියේ සිදුකල අනතුර සම්බන්ධයෙන් සාවද්‍ය සාක්ෂි නිර්මාණය කල බවට චෝදනා එල්ල වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාට සහ තවත් දෙදෙනෙකුට එරෙහිව ඇති

මිතුරන් සමග ‌බෙදාගන්න

රාජගිරියේ සිදුකල අනතුර සම්බන්ධයෙන් සාවද්‍ය සාක්ෂි නිර්මාණය කල බවට චෝදනා එල්ල වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාට සහ තවත් දෙදෙනෙකුට එරෙහිව ඇති චෝදනා අද (02) කොළඹ මහාධිකරණයේදී කියවනු ලැබුවා.

ඒ එම නඩුව අද මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී.

තවත් පුවත්