කොරෝනා මරණ 20 ක්

කොරෝනා නව ආසාදිතයින් 508ක් අද හමුවීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් ගණන 564,978 දක්වා ඉහළ ගියේය. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද කොරෝනා මරණ 20

මිතුරන් සමග ‌බෙදාගන්න

කොරෝනා නව ආසාදිතයින් 508ක් අද හමුවීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් ගණන 564,978 දක්වා ඉහළ ගියේය.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද කොරෝනා මරණ 20 ක් වාර්තා කළේය. මෙම මරණ ඊයේ සිදුවූ ඒවාය. එම මරණ සංඛ්‍යාවත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 14,419ක් දක්වා ඉහළ ගොස් ඇත.
කොවිඞ් වෛරසය ආසාදිතව ප‍්‍රතිකාර ලැබූවන් 412ක් සුවය ලබා ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යංශය අද නිවේදනය කළේය.එසේ සුවය ලැබූ පිරිසත් සමග මේ දක්වා සුවය ලැබූ සමස්ත රෝගීන් ගණන 541,536ක් දක්වා වැඩි විය.

තවත් පුවත්