කොරෝනා නව ආසාදිතයින් 508ක් අද හමුවීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් ගණන 564,978 දක්වා ඉහළ ගියේය.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් අද කොරෝනා මරණ 20 ක් වාර්තා කළේය. මෙම මරණ ඊයේ සිදුවූ ඒවාය. එම මරණ සංඛ්‍යාවත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 14,419ක් දක්වා ඉහළ ගොස් ඇත.
කොවිඞ් වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලැබූවන් 412ක් සුවය ලබා ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යංශය අද නිවේදනය කළේය.එසේ සුවය ලැබූ පිරිසත් සමග මේ දක්වා සුවය ලැබූ සමස්ත රෝගීන් ගණන 541,536ක් දක්වා වැඩි විය.
උණුසුම් පුවත්
කෝටිපති ව්‍යාපාරිකයාගේ මරණය ඝාතනයක් බවට සැකයක්… “කියව කියව ඉන්නේ නැතුව ඇත්තටම ශ්‍රී ලංකාවට උදව් කරන්න” චීනය ඇමරිකාවට කියයි… ජල විදුලි උත්පාදනයට ජලය ප්‍රමාණවත් තරම් නෑ – මහවැලි අධිකාරිය උතුරේ ඉඩම් අක්කර 109ක් මුල් පදිංචිකරුවන්ට වෙත බාරදෙයි… ඉහළ වැටුප් ඉල්ලා ගුරු වෘත්තිකයින් වැඩ වර්ජනයක… සුසන්තිකාට ක්‍රිකට් උපදේශක තනතුරක්… 75 වන නිදහස් සමරු මුද්දරයක් සහ කාසියක් එළිදක්වයි… ලිට්රෝ ගෑස් යළි ඉහළට? හෙට සිට සදුදා දක්වා බාර් වැසේ… විදුලි කප්පාදුව පිළිබද සතුටු ආරංචියක්…
- සෞඛ්‍ය
කොරෝනා මරණ 20 ක්

-
pasindu
- 2021-12-03
කොරෝනා නව ආසාදිතයින් 508ක් අද හමුවීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් ගණන 564,978 දක්වා ඉහළ ගියේය. සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් අද කොරෝනා මරණ 20
මිතුරන් සමග බෙදාගන්න
තවත් පුවත්
උණුසුම් පුවත්
- 2023-02-02