A Brand of Non Media Shout (Private) Limited

ප්‍රවීණ රංගන ශිල්පී සරත් චන්ද්‍රසිරි අභාවප්‍රාප්ත වෙයි….

ප්‍රවීණ රංගන ශිල්පී සරත් චන්ද්‍රසිරි මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබේ. මොළයේ අභ්‍යන්තරයේ සිදුවූ රුධිර වහනයක් හේතුවෙන් පසුගිය සති කිහිපය

මිතුරන් සමග ‌බෙදාගන්න

ප්‍රවීණ රංගන ශිල්පී සරත් චන්ද්‍රසිරි මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබේ.

මොළයේ අභ්‍යන්තරයේ සිදුවූ රුධිර වහනයක් හේතුවෙන් පසුගිය සති කිහිපය පුරාවට ඒ මහතා කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබීය.

1964 වසරේ උපන් ඒ මහතා මියයන විට 57වන වියෙහි පසුවිය.

තවත් පුවත්