A Brand of Non Media Shout (Private) Limited

දිනකට පැය 2ක් පැත්තෙන් පැත්ත ලයිට් කපයි…

නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ විදුලි ජනනය ආරම්භ කරන තෙක් දිනකට පැය දෙකක පමණ කාලයක් ප‍්‍රදේශයෙන් ප‍්‍රදේශයට අවශ්‍යතා මත විදුලි විසන්ධි කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයට

මිතුරන් සමග ‌බෙදාගන්න

නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ විදුලි ජනනය ආරම්භ කරන තෙක් දිනකට පැය දෙකක පමණ කාලයක් ප‍්‍රදේශයෙන් ප‍්‍රදේශයට අවශ්‍යතා මත විදුලි විසන්ධි කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයට සිදුව තිබේ.

නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ මෙගාවොට් 600 ක ප‍්‍රමාණයක් යළි පද්ධතියට ලබා ගැනීමට දින කිහිපයක් ගතවන අතර එම කාලයේදී ඉල්ලූමට සරිලන විදුලි බලයක් පද්ධතිය සතු නොවන නිසා මෙලෙස විදුලිය කපා හැරීමට සිදුවී ඇතැයි ද මණ්ඩලය කියා සිටී.

සවස 6.00 සිට රාති‍්‍ර 10.00 දක්වා කාලයේ තත්ත්වය තවත් අභියෝගාත්මක බවද මණ්ඩලය පැවසීය.

තවත් පුවත්