A Brand of Non Media Shout (Private) Limited

LPL බලන්න ටිකට් ගන්න ඔනේ කොහොමද ?

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය අද කොළඹ ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි. LPL තරගාවලියේ ප්‍රවේශපත් අද (05) පෙ.ව. 9.00 සිට ප.ව. 5.00 දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට්

මිතුරන් සමග ‌බෙදාගන්න

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය අද කොළඹ ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි.

LPL තරගාවලියේ ප්‍රවේශපත් අද (05) පෙ.ව. 9.00 සිට ප.ව. 5.00 දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් මිලදීගත හැකිය.

එමෙන්ම ඔන්ලයින් ක්‍රමයට ද ප්‍රවේශපත් වෙන්කර ගත හැකිය.

එසේ ඔන්ලයින් ඔස්සේ ලබාගත් ප්‍රවේශපත් ඛෙත්තාරාම ක්‍රීඩාංගණයෙන් ලබාගැනීමට හැකිය.

රුපියල් 300, 1,000, 2,000, 3,000 සහ 5,000 යන මිල ගණන් සඳහා ප්‍රවේශපත් ලබාගත හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

තවත් පුවත්