A Brand of Non Media Shout (Private) Limited

2021 දෙසැම්බර් මස 6 වන අද දින

    කි‍්‍රයාකාරීව කටයුතුවල යෙදේ. තම ව්‍යාපාරවල ශුභදායී තත්ත්ව පෙනේ. ණය තුරුස්වලින් අතමිදීමේ ශක්තිය ඇතිවෙයි. පේ‍්‍රම සබ`දතා ඇතිකරයි. හදිසි ධන වාසනා ඇති වේ. සිරස

මිතුරන් සමග ‌බෙදාගන්න

 

 

කි‍්‍රයාකාරීව කටයුතුවල යෙදේ. තම ව්‍යාපාරවල ශුභදායී තත්ත්ව පෙනේ. ණය තුරුස්වලින් අතමිදීමේ ශක්තිය ඇතිවෙයි. පේ‍්‍රම සබ`දතා ඇතිකරයි. හදිසි ධන වාසනා ඇති වේ. සිරස ගත රෝගද මතුවේ.

ජය අංකය: 01 / ශුභ වර්ණය: රතු

 

 

 

 

අවිවේකී බව මත තරමක් ආවේගශීලීගති ඉස්මතු වෙයි. ඉවසීමෙන් දවස කි‍්‍රයාකළ යුතුය සුහදතාව වර්ධන කි‍්‍රයාවන් යෙදේ. නවක මිතුදම් ඇති වෙයි. අමතර ලාභ ගෙන දෙයි. සෙම් කෝප රෝග මතු කරයි.

ජය අංකය: 08 / ශුභ වර්ණය: සුදු

 

 

 

 

ප‍්‍රබෝධමත් දිනක තම සුපුරුදු කි‍්‍රයාවන්හි උනන්දුවෙන් යෙදේ. ප‍්‍රීති සාද වැනි දේවලට හේතුයි. නවක මිතුදම් වර්ධනය වේ. ලිපි ලේඛනවලින් ජයදේ. බලාපොරොත්තු රහිත වැයවීම් වැනි දේවලට හේතු දිනකි. උදරාබාධ ඇතිකරවන දිනකි.

ජය අංකය: 06 / ශුභ වර්ණය: කොළ,

 

 

 

 

රාජකාරිවල උනන්දුවෙන් යෙදෙන අතර තම ව්‍යාපාරවල බාධා ඉවත් වෙයි. ප‍්‍රබෝධමත්ව කි‍්‍රයාකරයි. භූමිලාභ භූමි සම්පත් ගෙනදෙන අතර මනසට පීඩාදුන් ප‍්‍රශ්නයක් සාර්ථකව විසදේ. සන්ධි ප‍්‍රදාහ රෝග මතු කරයි.

ජය අංකය: 03 / ශුභ වර්ණය: රෝස

 

 

 

 

ශුභඵල සහිතයි. නව නිපැයුම් ඇරඹේ. තම ඥාති මිත‍්‍රාදීන් ඒකරාශිව කි‍්‍රයාකරයි. සුහදතා වර්ධන කටයුතුවල යෙදේ. හදිසි ලාභ ලැබීම්වලට හේතුයි. සෙම් ආශ‍්‍රිත රෝගවලට හේතුයි.

ජය අංකය: 04.
ශුභ වර්ණය: ළා දම්,

 

 

 

 

ශුභවාදී ඵල මතු කරයි. ප‍්‍රීති උත්සව වැනි දේට හේතුයි. නව නිපැයුම් ඇරඹීමට ශුභයි. රාජකාරී කටයුතු පිළිවෙළට ඉටුකරයි. සතුරන් දමනය වෙයි. පැරණි මිතුදම් වර්ධනය වෙයි. පාදවල ආබාධ මතු කරයි.

ජය අංකය: 06 / ශුභ වර්ණය: රන්වන්

 

 

 

 

 

ශුභාශුභ ඵල මත දවස ගෙවයි. රාජකාරි ස්ථානවල කැපීපෙනේ. සතුරන් දමනය වෙයි. ගමන් බිමන් බහුල දිනකි. සුහදතා වර්ධන කටයුතුවල යෙදේ. සිරසගත රෝග සාදයි. දහමට ලැදිව ක‍්‍රයා කරයි.

ජය අංකය: 07 / ශුභ වර්ණය: ක‍්‍රීම්

 

 

 

 

 

ශුභාශුභ මිශ‍්‍රඵල මතු කරයි. නව නිර්මාණකරණයට ලැදියි. ලිපි ලේඛනවලින් ජයගෙන දෙයි. හදිසි ධනවාසනා ගෙනදෙයි. ඇසුරු කරන්නන් අතර ප‍්‍රධාන වෙයි. සෙම් ආසාදන රෝග සාදයි.

ජය අංකය: 09 / ශුභ වර්ණය: ළා දුඹුරු

 

 

 

 

 

ශුභාශුභ මිශ‍්‍රඵල මතු කරයි. තම නිවසෙහි අලංකාර කටයුතුවල යෙදේ. ඥාති සුහදතා වර්ධන කි‍්‍රයාවන්හි යෙදේ. මිල මුදල් වැය වෙයි. මුත‍්‍රා ආසාදන රෝගවලට හේතුයි.

ජය අංකය: 02 / ශුභ වර්ණය: ළා කොළ

 

 

 

 

 

ශුභාශුභ ඵල දෙයි. හුදකලාගති මතු කරයි. ළඟම ඥාතිියකු නිවාස වැයපස ඉහළ යයි. කලකිරීම් මතුකරන ප‍්‍රශ්න ඇතිවෙයි. බඩවැල් රෝග මූල රෝග වැනිදේට හේතුයි.

ජය අංකය: 03 / ශුභ වර්ණය: තද දුඹුරු

 

 

 

 

 

ශුභාශුභඵල දෙයි. බොහෝ කි‍්‍රයාකාරකම්වලින් තොරව නව නිපැයුම් ගැන කි‍්‍රයාකාරයි. දහමටද ලැදිව කි‍්‍රයාකරරයි. ඇසුරු කරන්නන් වෙනුවෙන් මිල මුදල් වැය කරයි. අසාත්මිකතා රෝග මතුවේ.

ජය අංකය: 05 / ශුභ වර්ණය: නිල්

 

 

 

 

 

ශුභාශුභඵල දෙයි. තරමක් වෙහෙසව කි‍්‍රයා කරයි. පරෝපකාරීව කි‍්‍රයාකරන අතර දහමට ද ලැදිව කි‍්‍රයාකරයි. නව නිපැයුම් කරගෙන යයි. මුඛ රෝග දන්ත රෝග වැනිදේට හේතුයි.

ජය අංකය: 09 / ශුභ වර්ණය: තදකහ

 

 

ඔබගේ සියලු ජ්‍යොතිෂය වැඩකටයුතු නිසියාකාරව කරවාගැනිම අමතන්න.
ප්‍රවීන ජෝතිර්‍යවේදිනි
ප්‍රසාදිනී නර්මදා
0712 – 151 424

 

තවත් පුවත්