ඔක්කම්පිටිය ගල්ටැම්මණ්ඩිය ප්‍රදේශයේ පදිංචි සිය පෙම්වතිය ලැඟුම්හලකට කැඳවාගෙන ගොස් දූෂණය කොට නිරුවත් ඡායාරූපගැනීම සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටි සැකකරුවකු මොනරාගල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවටගෙන ඇත.
මෙම සැකකරු කොළඹ ප්‍රදේශයේ සැඟවී සිටියදී උපායදූතියක මඟින් අදාල තරුණිය ලෙස පෙනීසිටිමින් දුරකථන ඇමතුමක් ලබාදී ඔක්කම්පිටිය ප්‍රදේශයට ගෙන්වාගෙන තිබේ.
එසේ පැමිණි අවස්ථාවේදී මඟරැක සිටි පොලිස් නිලධාරීන් සැකකරු අත්අඩංගුවටගෙන ඇත.
මෙම සැකකරු ස්ත්‍රී දූෂණ ගණනාවකට සම්බන්ධව පොලීසියට අවශ්‍යව සිටි අයයෙකු බව පරීක්ෂණ වලදී අනාවරණයවී තිබේ.
උණුසුම් පුවත්
කෝටිපති ව්‍යාපාරිකයාගේ මරණය ඝාතනයක් බවට සැකයක්… “කියව කියව ඉන්නේ නැතුව ඇත්තටම ශ්‍රී ලංකාවට උදව් කරන්න” චීනය ඇමරිකාවට කියයි… ජල විදුලි උත්පාදනයට ජලය ප්‍රමාණවත් තරම් නෑ – මහවැලි අධිකාරිය උතුරේ ඉඩම් අක්කර 109ක් මුල් පදිංචිකරුවන්ට වෙත බාරදෙයි… ඉහළ වැටුප් ඉල්ලා ගුරු වෘත්තිකයින් වැඩ වර්ජනයක… සුසන්තිකාට ක්‍රිකට් උපදේශක තනතුරක්… 75 වන නිදහස් සමරු මුද්දරයක් සහ කාසියක් එළිදක්වයි… ලිට්රෝ ගෑස් යළි ඉහළට? හෙට සිට සදුදා දක්වා බාර් වැසේ… විදුලි කප්පාදුව පිළිබද සතුටු ආරංචියක්…
- දේශීය
පෙම්වතියගේ නිරුවත් පිංතූර ගත් පෙම්වතා උපාය දූතියකට හසුවේ….

-
NineNews
- 2021-12-07
ඔක්කම්පිටිය ගල්ටැම්මණ්ඩිය ප්‍රදේශයේ පදිංචි සිය පෙම්වතිය ලැඟුම්හලකට කැඳවාගෙන ගොස් දූෂණය කොට නිරුවත් ඡායාරූපගැනීම සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටි සැකකරුවකු මොනරාගල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන්
මිතුරන් සමග බෙදාගන්න
තවත් පුවත්
උණුසුම් පුවත්
- 2023-02-02