A Brand of Non Media Shout (Private) Limited

ගාලු කණ්ඩායම ජය ලබයි..

කැන්ඩි වොරියර්ස් සමග පැවති තරගයෙන් කඩුලු 04ක ජයක් හිමිකර ගැනීමට ගෝල්ඩ් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමත් වුණි. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කැන්ඩි වොරියර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර

මිතුරන් සමග ‌බෙදාගන්න

කැන්ඩි වොරියර්ස් සමග පැවති තරගයෙන් කඩුලු 04ක ජයක් හිමිකර ගැනීමට ගෝල්ඩ් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමත් වුණි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කැන්ඩි වොරියර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 143ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ගෝල්ඩ් ග්ලැඩියේටර්ස් කන්ඩායම පන්දු වාර 19යි පන්දු 02ක් තුළ කඩුලු 06ක් පමණක් දැවී ජයග්‍රහණය වාර්තා කළේය.

තවත් පුවත්