A Brand of Non Media Shout (Private) Limited

ඉන්දීය එක්දින කණ්ඩායමේ නායකයා වෙනස් කෙරේ..

ඉන්දීය එක්දින කණ්ඩායමේ නායකත්වය දැරූ විරාත් කෝලි වෙනුවට නව නායකයෙක් පත්කර තිබේ. ඒ ආරම්භක පිතිකරු රෝහිත් ශර්මා ය. එළඹෙන දකුණු අප්‍රිකානු සංචාරය සඳහා ඉන්දීය

මිතුරන් සමග ‌බෙදාගන්න

ඉන්දීය එක්දින කණ්ඩායමේ නායකත්වය දැරූ විරාත් කෝලි වෙනුවට නව නායකයෙක් පත්කර තිබේ.

ඒ ආරම්භක පිතිකරු රෝහිත් ශර්මා ය.

එළඹෙන දකුණු අප්‍රිකානු සංචාරය සඳහා ඉන්දීය එක්දින කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ඒ අනුව රෝහිත් ශර්මා ට පවරා ඇත.

ඔහු මේ වනවිට එරට විස්සයි විස්ස කණ්ඩායමේ නායකයා ලෙස ද කටයුතු කරයි.

තවත් පුවත්