A Brand of Non Media Shout (Private) Limited

යුද හමුදාපති කොවිඩ් වලින් ඉවත්වෙයි…

කොවිඩ් මර්දන කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා එම මධ්‍යස්ථානයේ ක්‍රියාන්විත කටයුතු වලින් ඉවත් වී තිබෙනවා. ඒ ඔහුට පැවරී ඇති නව

මිතුරන් සමග ‌බෙදාගන්න

කොවිඩ් මර්දන කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා එම මධ්‍යස්ථානයේ ක්‍රියාන්විත කටයුතු වලින් ඉවත් වී තිබෙනවා.

ඒ ඔහුට පැවරී ඇති නව රාජකාරියක වැඩ ආරම්භ කිරීම සදහායි.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හරිත කෘෂිකර්මාන්තය සදහා වන ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානියා ලෙස ජනාධිපතිතුමා විසින් පත්කර තිබෙනවා.

කොවිඩ් මර්දන කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය සම්පුර්ණයෙන් දැන් ක්‍රියාත්මක වන්නේ සෞඛ්‍ය අමාත්‍යංශය යටතේයි.

තවත් පුවත්