A Brand of Non Media Shout (Private) Limited

ප්‍රසිද්ධ ස්ථානවල කෙළ ගැසුවොත් වැඩ වරදි…

ප්‍රසිද්ධ ස්ථානවල කෙළ ගැසීම තහනම් බවට නව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසනවා. පොලිස් පරිසර ආරක්ෂණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් රාජපක්ෂ

මිතුරන් සමග ‌බෙදාගන්න

ප්‍රසිද්ධ ස්ථානවල කෙළ ගැසීම තහනම් බවට නව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසනවා.

පොලිස් පරිසර ආරක්ෂණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් රාජපක්ෂ මහතා පවසන්නේ, තැන තැන බුලත් කෙළ ගැසීම දැඩි පාරසරික ගැටළුවක් බවට පත්ව ඇති බවයි.

තවත් පුවත්