ඔබට අද දවස කෙසේද?

    කි‍්‍රයාකාරකම් බහුල වෙයි. අතරමග නතර කළ කි‍්‍රයාවන් ඉදිරියට කරගෙන යෑමේ ශක්තිය ඇතිකරයි. නිවාස අලූත්වැඩියාවකට හේතුයි. ලිපි ලේඛන වලින් ජයදෙයි. හදිසි ධන වාසනා

මිතුරන් සමග ‌බෙදාගන්න

 

 

කි‍්‍රයාකාරකම් බහුල වෙයි. අතරමග නතර කළ කි‍්‍රයාවන් ඉදිරියට කරගෙන යෑමේ ශක්තිය ඇතිකරයි. නිවාස අලූත්වැඩියාවකට හේතුයි. ලිපි ලේඛන වලින් ජයදෙයි. හදිසි ධන වාසනා ලබයි. සෙම්කෝප රෝග මතුවේ.

 

 

 

 

 

ශුභාශුභ ඵලදෙයි. ප‍්‍රීතිසාද වැනි දේවල් වලට සහභාගිවීමේ අවස්ථා යෙදේ. එවැනි දේ සංවිධානයටද හේතුයි. නවක මිතුදම් ඇතිවෙයි. නව නිර්මාණකරණයටද ශුභයි. මිල මුදල් වැයවේ. ස්නායු ආබාධ නහරවේදනා මතුවේ.

 

 

 

 

 

ප‍්‍රබෝධමත්ව කි‍්‍රයාකරන දිනකි. තනතුරු ලාභ වැනි දේවලට හේතුයි. යාන වාහන මිලට ගැනීමට විකිණීමට හේතුයි. නවක මිතුදම් ඇතිවෙයි. විදෙස් ගමන් වැනි දේවලට මූලික කරුණු කාරණා යෙදේ. සිරසගත රෝග මතු කෙරේ.

 

 

 

 

අවිවේකී දිනකි. ගමන් බිමන් බහුල වෙයි. තම ඥාති මිත‍්‍රාදීන් ඒකරාශීව කි‍්‍රයාකරයි. තම නිවසේ තරමක උත්සවශ‍්‍රියාවක් මතුකරයි. මහජන ප‍්‍රසාදයට පත්වන දිනකි. හදිසි ලාභ ගෙනදෙයි. මුත‍්‍රා ආසාදන රෝග මතුවේ.

 

 

 

 

 

ශුභාශුභ මිශ‍්‍රඵල මතුකරයි. තරමක් ආවේගශීලීව කි‍්‍රයාකරයි. යටපත්වූ සතුරු බලපෑම් යළි ඉස්මතු වෙයි. අලංකාර කටයුතු සඳහා වැයපස ඉහළ යයි. සිරසගත රෝග වලට හේතුයි.

 

 

 

 

 

ශුභවාදී ඵල මතු කරයි. නව නිර්මාණකරණයට ශුභයි. දුරගමන් විදෙස්ගමන් වැනි දේවලට හේතුයි. තම ව්‍යාපාරවල තත්ත්වය පහත වැටේ. තරමක් කලකිරුණු ස්වරූපයෙන් ගෙවයි. ආමාශගත රෝග සාදයි.

 

 

 

 

ශුභාශුභ මිශ‍්‍රඵල මතුවෙයි. ප‍්‍රබෝධමත්ව රැුකියාවන්හි යෙදේ. තනතුරු ලාභ ලැබීම් වලට හේතුයි. පේ‍්‍රම සබඳතා වර්ධනය වෙයි. නවක මිතුදම් වර්ධනය වෙයි. සෙම් රෝග වලට හේතුයි.

 

 

 

 

 

 

ශුභාශුභ මිශ‍්‍රඵල මතුකරයි. අලංකාරකරණයට වැයපස ඉහළ යයි. රැුකියා ස්ථානවල චෝදනා එල්ල වෙයි. ඉවසීමෙන් කි‍්‍රයාකළ යුතු දිනකි. හදිසි රෝග වලට හසුවෙයි. ශල්‍යකර්ම වැනි දේ යෙදේ.

 

 

 

 

 

ශුභවාදී ඵල ගෙනදෙයි. තම අරමුණු ජයගන්නා අතර නිවාස අලූත්වැඩියාවකට හේතුයි. යාන වාහන මිලට ගැනීමට විකිණීමට ශුභයි. පේ‍්‍රම සබඳතා වර්ධනය වන අතර වැයපස ඉහළයි. සෙම් කෝප රෝග සාදයි.

 

 

 

 

 

 

ශුභාශුභ මිශ‍්‍රඵල දෙන අතර ගමන් බිමන් මත අවිවේකී දිනකි. තම නිවස උත්සව ශ‍්‍රියාවක් මතු කරයි. වැයපස ඉහළ යන අතර නයතුරුස් වීමටද හේතුයි. භූමිලාභ මතු කරයි. මුඛ රෝග, නේත‍්‍ර රෝග වැනිදේට හේතුයි.

 

 

 

 

 

ශුභාශුභ මිශ‍්‍රඵල දෙන අතර ගමන් බිමන් මත අවිවේකී දිනකි. තම නිවස උත්සව ශ‍්‍රියාවක් මතු කරයි. වැයපස ඉහළ යන අතර නයතුරුස් වීමටද හේතුයි. භූමිලාභ මතු කරයි. මුඛ රෝග, නේත‍්‍ර රෝග වැනිදේට හේතුයි.

 

 

 

 

 

ශුභාශුභ මිශ‍්‍රඵල උදාකරයි. ප‍්‍රීති උත්සව සාද වැනි දේවලට සහභාගිවීමේ අවස්ථා යෙදේ. නවක මිතුදම් ඇතිවෙයි. සිත ශක්තිමත් වෙයි. තම වටිනාකම ප‍්‍රදර්ශනය වේ. පෙනහළු ආසාදන රෝග මතුවේ.

 

 

 

තවත් පුවත්