A Brand of Non Media Shout (Private) Limited

බර ඉසිලීමේ තවත් පදක්කමක් ශ්‍රී ලංකාවට….

ලෝක ශූරතා බර ඉසිලීමේ තරගාවලිය යටතේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ ශූරතාවලියේදී පිරිමි කිලෝග්‍රෑම් 61 බර පන්තියේ ලෝකඩ පදක්කම හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ තිලංක

මිතුරන් සමග ‌බෙදාගන්න

ලෝක ශූරතා බර ඉසිලීමේ තරගාවලිය යටතේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ ශූරතාවලියේදී පිරිමි කිලෝග්‍රෑම් 61 බර පන්තියේ ලෝකඩ පදක්කම හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ තිලංක පළඟසිංහ සමත් වුණා.

ඔහු ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමය යටතේ කිලෝග්‍රෑම් 145ක්ද, ස්නැච් ක්‍රමය යටතේ කිලෝග්‍රෑම් 116ක්ද සමගින් එසවූ සමස්ත බර ප්‍රමාණය කිලෝග්‍රෑම් 261ක් .

මේ අතර එම තරගාවලියේ කාන්තා කිලෝග්‍රෑම් 45 බර පන්තියෙන් තරග වැදුණු ශ්‍රීමාලි සමරකෝන් කිලෝග්‍රැම් 136ක බරක් ඔසවමින් එම කාණ්ඩයේ රන් පදක්කම ඊයේ හිමි කර ගැනීමට සමත්වුණා.

තවත් පුවත්