A Brand of Non Media Shout (Private) Limited

ලොවම මවිත කළ ගාල්ලේ ක්‍රේසි ජම්ප් ක්‍රියාවලට බාධා..

වසර 20කට වැඩි කාලයක් ගාල්ල කොටුව කොඩිගල ප්‍රදේශයේ ක්‍රේසි ජම්ප් ත්‍රාසජනක ක්‍රීඩාවේ නිරත වූ තරුණයින්ට බාධා එල්ලවී තිබේ. පුරාවිද්‍යා සංරක්ෂණ කටයුතු හේතුවෙන් එලෙස බාධා

මිතුරන් සමග ‌බෙදාගන්න

වසර 20කට වැඩි කාලයක් ගාල්ල කොටුව කොඩිගල ප්‍රදේශයේ ක්‍රේසි ජම්ප් ත්‍රාසජනක ක්‍රීඩාවේ නිරත වූ තරුණයින්ට බාධා එල්ලවී තිබේ.

පුරාවිද්‍යා සංරක්ෂණ කටයුතු හේතුවෙන් එලෙස බාධා එල්ලවී ඇති බව වාර්තා විය.

එම ක්‍රීඩාවේ නිරත තරුණයෙකු සඳහන් කළේ,

“අපිට විශාල අසාදාරණයක් සිදුවෙලා තියෙන්නේ. අඩි 3 හරි අපිට තියන්න කියලයි ඉල්ලන්නේ. අපි ජීවත් වෙන්නේ මේකෙන්. දැන් ඒ පැත්තත් වහන්න යන්නේ.”

තවත් පුවත්