A Brand of Non Media Shout (Private) Limited

වෙඩිතබා කාන්තාවක් ඝාතනය කෙරේ..

අද (15) උදෑසන සිදුකළ වෙඩිතැබීමකින් කාන්තාවක් මියගොස් ඇති බව පොලීසිය පවසයි. පොලීසිය පැවසුවේ නෙදුන්කේනි පොලිස් වසමේ සේනපිලව් ප්‍රදේශයේදී එම වෙඩිතැබීම සිදුකර ඇති බවය. එම

මිතුරන් සමග ‌බෙදාගන්න

අද (15) උදෑසන සිදුකළ වෙඩිතැබීමකින් කාන්තාවක් මියගොස් ඇති බව පොලීසිය පවසයි.

පොලීසිය පැවසුවේ නෙදුන්කේනි පොලිස් වසමේ සේනපිලව් ප්‍රදේශයේදී එම වෙඩිතැබීම සිදුකර ඇති බවය.

එම වෙඩිතැබීමෙන් මියගොස් ඇත්තේ 33 හැවිරිදි කාන්තාවකි.

අදාළ කාන්තාව යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී කැලයේ සැඟවී සිටි ඇයගේ මස්සිනා විසින් එම වෙඩිතැබීම සිදුකර ඇති බව වාර්තා විය.

සැකකරු මේ වනවිට එම ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව පොලීසිය පැවසීය.

තවත් පුවත්