A Brand of Non Media Shout (Private) Limited

හොංකොං ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ ගින්නක්..

හොංකොං ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ ගින්නක් ඇතිවී තිබේ. එම ගින්න ඇතිවන අවස්ථාවේ එම ගොඩනැගිලි සංකීර්ණයේ සිටි පුද්ගලයින් 1,200ක් පමණ බේරාගෙන ඇති බව වාර්තා විය. ඒ

මිතුරන් සමග ‌බෙදාගන්න

හොංකොං ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ ගින්නක් ඇතිවී තිබේ.

එම ගින්න ඇතිවන අවස්ථාවේ එම ගොඩනැගිලි සංකීර්ණයේ සිටි පුද්ගලයින් 1,200ක් පමණ බේරාගෙන ඇති බව වාර්තා විය.

ඒ අනුව ඉන් තුවාල ලැබූ 13 දෙනෙකු රෝහල් ගත කර තිබේ.

මේ වන විට එතුළ තවත් පුද්ගලයින් සිය ගණනක් සිරිවී සිටින බව සඳහන් වෙයි.

සිරවී සිටින පිරිස බේරාගැනීම සඳහා මුදාගැනීමේ කණ්ඩායම් යොදවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

හොංකොං ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ විදුලි ස්විච සහිත කාමරයක ඇති වූ විදුලි කාන්දුවක් හේතුවෙන් එම ඇතිවන්නට ඇති බව සඳහන් වෙයි.

තවත් පුවත්