ජැෆ්නා පිලට සුපිරි ජයක්…

ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය යටතේ අද (16) පැවති තරගයකින් සුපිරි ජයක් වාර්තා කිරීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත්විය. ඒ කළම්බු ස්ටාර්ස් කණ්ඩායම පන්දුවාර 15යි පන්දු

මිතුරන් සමග ‌බෙදාගන්න

ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය යටතේ අද (16) පැවති තරගයකින් සුපිරි ජයක් වාර්තා කිරීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත්විය.

ඒ කළම්බු ස්ටාර්ස් කණ්ඩායම පන්දුවාර 15යි පන්දු 5ක් තුළ ලකුණු 91කට සීමා කරමින්ය.

ජැෆ්නා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 5ක් දැවී ලකුණු 193ක් රැස් කළ අතර ඒ අනුව ඔවුන්ට ලකුණු 102ක ජයක් හිමිවිය.

තවත් පුවත්