A Brand of Non Media Shout (Private) Limited

ඔමික්‍රෝන් නිසා නෙදර්ලන්තය හෙට සිට මාසයක් ලොක්ඩවුන්..

ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා හෙට සිට සති 4කට රට වසා දැමීමට නෙදර්ලන්තය තීරණය කර තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවන්නේ ඔමික්‍රෝන්ල ඩෙල්ටා

මිතුරන් සමග ‌බෙදාගන්න

ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා හෙට සිට සති 4කට රට වසා දැමීමට නෙදර්ලන්තය තීරණය කර තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවන්නේ ඔමික්‍රෝන්ල ඩෙල්ටා ප්‍රභේදයට වඩා සැලකිය යුතු වේගයකින් පැතිර යන අතර සෑම දින එකහමාරත් තුනත් අතර කාලයක් තුළදී ආසාදිත සංඛ්‍යාව දෙගුණ වන බවය.

මේවන විට වැඩියෙන්ම ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදිතවූ පුද්ගලයින් වාර්තා වන්නේ එක්සත් රාජධානියෙනි. එම සංඛ්‍යව 10,000 ඉක්මවා ඇත.

තවත් පුවත්